ගන්නම් ස්ටයිල් කිවුවම අද නොදන්නේ කවුද?එහෙම නේද?මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් නරබපු හා එහි තාලයට අනුවර්තන ගී සහ වීඩියෝ විශාල සංඛ්‍යාවක් බිහි වුයේ මෙම ගීතය හරහාය.අප රටෙත් මේ හා බැදුණු වීඩියෝ වගේම ගීතද බිහි වෙමින් පවතිනවා,මේ ලගදි මම දැක්කා යු නලයේ අපේ තරුණ කණ්ඩායමක් මේ වෙනුවෙන් වීඩියෝවක් හදලා තියෙනවා,එහිදී ඔයාල දැක්කේ නැත්තම් බලාගන්න පුළුවන් මිලියන 2 හමාරක් වැයකොට ඉදි කරපු නව බස් නැවතුම්පළ,මෙය පසුතලය විදියට යොදාගෙන තිබෙනවා.
Pages
▼
Sunday, 25 November 2012
Saturday, 24 November 2012
Flash Back Roshan with Sanidhapa-Farst Time
ඔබ දැකතිබෙනවා සන්ෆලවර් නීල් අයියා,නෙල්සන් අයියා ප්‍රසිද්ධ වේදිකාවේ වෙනත් සංගීත කණ්ඩායම සමග ගී ගයනවා,එත මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලවත් අහලවත් නැතිව ඇති ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් අයියා වෙනත් වේදිකාවක වෙනයම් කණ්ඩායමක් සමග ගී ගයනවා..මෙන්න එහෙනම් අවස්ථාව..
Friday, 23 November 2012
Torch Browser-ඔබ සෙවූ පන්දම් පාලිය..
Thursday, 22 November 2012
මියගිය හඩ යළි උපදී...Watch Now..with Mp3 Download...!
Monday, 19 November 2012
සිහින් සරින්-Aruna Lian New Song
Thursday, 15 November 2012
මතකයන් ඔබේ...චාමර-යළි ආවර්ජනයට
Tuesday, 13 November 2012
Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata
Big Brother Band New Song-Neela Nayane...
Monday, 12 November 2012
Sunday, 11 November 2012
Sakura Range Voice Factory-අහලා බලන්න..
සුභ දවසක්...මා වටා ඉන්න හැමෝටම..!ගායන හැකියාව කියන්නේ අපි සෑම දෙනාටම පිහිටන හැකියාවක් නොවෙයි.සමහරුන් මෙය උපතින්ම රැගෙන එති.තවත් සමහරෙක් උත්සහ කොට මෙය ලබා ගනී.අතීතයේ මෙන්ම වර්තමානයේද තම හැකියාවන් පෙන්වූ ගායකගායිකාවන් රාශියක් ලොව පුරාම විසිර සිටි.මේ අතරින් ද විශේෂ හැකියාවන් ඇති අයද මට මෙන් ඔබට දකින්නට ලැබෙන්න ඇත.ඒ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ කටහඩ අනුකරණය කිරීමට ඇති හැකියාවය.
Thursday, 8 November 2012
Tuesday, 6 November 2012
Purple Range Live In Jayasamurugama-2012
සුභ උදෑසනක් හැමෝටම...!ඔබ දන්නවා රුහුණු වෙනස හරහා තම ගමන් මග ආරම්භ කරමින් කාවඩි තාලයට නව පණක් ලබාදෙමින් ඔබගේ හදවත් වැළදගත් චාමර වීරසිංහ පෙරටු කටගෙන ශ්‍රී ලාංකීය සංගීත ලෝකය ආක්‍රමණය කළ දකුණේ දික්වැල්ල ප්‍රදේශයෙන් බිහිවූ පර්පල් රේන්ජ් වාදක කණ්ඩායම,
Hanthana Linux To Your Pc
සුභ උදෑසනක් ශ්‍රී ලාංකීය මිතුරමිතුරියන්ට...!Good Morning My Friends..!ඔබ දැනටමත් දන්නවා ජනේල 8 හෙවත් windows 8ගැන,මාත් එක ගැන විස්තරයක් දැම්මා,බලපු නැති අයට මෙතනින් පුළුවන් එක බලන්න.ඒක මුළු ලෝකයේම ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්දතියක්.වැඩි දෙනෙක්ගේ ට්‍රායි ඒක තමන්ගේ පරිගණකයට මෙම මෙහෙයුම් පද්දතිය දාගන්න,හැබැයි මමනම් තාම දැම්මේ නැහැ.ඕක ආසාවට දැම්ම වගේ නෙවෙයි,ආයේ මට අවශ්‍ය සොෆ්ට්වෙර් දන්නා ගියාම එපා වෙන නිසා.වෙන හේතුවකට නෙවෙයි,මෙහෙම කිව්ව කියල ඕගොල්ලෝ නොදා ඉන්න එපා හරිද?ආ...කියන්න හේදුවේ මේ ගන නෙවෙයි,මාතෘකාවෙන් පිට යන්න ගියේ.හරි මෙන්න මේකයි වැඩේ...
Friday, 2 November 2012
මේ ගැනත් සිතමු...!
අප අද මෙලෙසින ජීවත් වන්නේ මොවුන් නිසාය,තැන තැන පිපිරුණු බෝම්බ නැත.මවුවරුන්ගේ,පියවරුන්ගේ,දරුවන්ගේ ඉකිබිදුම් හඩ නැත,සැමදෙනාටම සෑමතැනකම සැරිසැරීමට හැකියාව ඇත්තේය,නමුදු එක් කළ පරාසයක මෙසේද ඩ සිදුවිය.ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්‍රදේශයම දෙදරා ගියා. ත්‍රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්‍රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්‍රමානයක් තුවාල ලැබූවා.






