Pages

Sunday, 25 November 2012

Gangnam Style English R&B Remix (강남스타일) - Ashanthi


ගන්නම් ස්ටයිල් කිවුවම අද නොදන්නේ කවුද?එහෙම නේද?මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් නරබපු හා එහි තාලයට අනුවර්තන ගී සහ වීඩියෝ විශාල සංඛ්‍යාවක් බිහි වුයේ මෙම ගීතය හරහාය.අප රටෙත් මේ හා බැදුණු වීඩියෝ වගේම ගීතද බිහි වෙමින් පවතිනවා,මේ ලගදි මම දැක්කා යු නලයේ අපේ තරුණ කණ්ඩායමක් මේ වෙනුවෙන් වීඩියෝවක් හදලා තියෙනවා,එහිදී ඔයාල දැක්කේ නැත්තම් බලාගන්න පුළුවන් මිලියන 2 හමාරක් වැයකොට ඉදි කරපු නව බස් නැවතුම්පළ,මෙය පසුතලය විදියට යොදාගෙන තිබෙනවා.
මම මේ ඉදිරිපත් කරන්නේ ඔබ හොදින් දන්නා අශාන්ති විසින් ගෙන එන  ඉන්ග්ලිෂ් රිමේක් එක.පහත වීඩියෝවෙන් නැරබීමට පිවිසෙන්න.








මෙය නරබන අතරේ ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...