Pages

Friday, 23 November 2012

Torch Browser-ඔබ සෙවූ පන්දම් පාලිය..


කෝ..කෝ..මේ කට්ටිය..මන් ගෙනාව පන්දම් පාලිය කට්ටියට නටන්න,සංගීතෙට නැටීමත් ඕනෙනේ නේද?ඔයාලට මතකද?මීට කලින් මම ඔයාලට ගෙනවා මෙය දැක තිබේ ද ?නමින් ඔබට අවශ්‍ය වීඩියෝවක් එක එක වර්ගයෙන් බාගන්න සොෆ්ට්වෙර් කෑල්ලක්,මතක නැත්තම් මෙතනින් බලන්නකෝ..අදත් ගෙනාවේ එකට ටිකක් සමාන ඊට වඩා වැඩ ගොඩක් එකම තැනින් කරගන්න පුළුවන් ඔබ බලාපොරොත්තුවෙන් සිටි වෙබ් බ්‍රෝවස් එකක්,මෙන්න මෙහෙමයි එකේ වැඩ-
ඔබ කැමති වීඩියෝ එකක් ඉන්ටෙර්නෙට් හරහා බලනවා කියමුකෝ,දැන් ඔබට අවශ්‍යයි එම වීඩියෝව බාගත කර ගන්න[කෙලින්ම ඔබේ PC එකට හෝ ටොරන්ට්(Torrent)ආකාරයෙන්],එහෙමත් නැත්තම් සමාජ වෙබ් අඩවියක්(Fece Book) හරහා යාළුවන් එක්ක බෙදා ගන්න,ඔබ විසින් මෙම බ්‍රෝවුස්‌ එක pc එකට දාගත්තනම් මේ කියපු ඔක්කෝම කරගන්න එක හරිම ලෙහෙසි වැඩක්..

පහත ඇති වෙබ් පිටු පිවිසුම් මාර්ගයන් ඔස්සේ යාමෙන් මෙහි සියලුම විස්තර සමගින් බාගත කිරීමද ලබාගත හැක.ඒ වගේම මේ හරහා  වෛරස් ආසාදන pc එකට එයි කියල බයවෙන්න එපා,මේක හදපු අය ඒ වෙනුවෙන් සහතික වෙනවා.






බාගත කිරීමට       -Download Now-බාගත කිරීමට
උදවු ලබා ගැනීමට -මෙතනින්

මා ඔබ වෙනුවෙන් ගෙනෙන මේ දෙයට වටිනාකමක් දෙන්න,ඔබේ වටිනා අදහස් දැක්වීමට කාරුණික වන්න.නැතහොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl

Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...