Pages

Tuesday, 13 November 2012

Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata


මන් ආසයි හිනා වෙන්න ගීතයේ ඔරිජිනල් වීඩියෝව යු නලය හරහා එලි දක්වා තිබෙනවා,නමුත් මෙම ගීතයේ පද රචනය පිළිබද විවිධ මත පලවෙමින් තිබෙනවා.ඒවා කොතරම් දුරට සත්‍ය දැයි කිව නොහැක,ඒ වගේම බොරු යැයිදත් කිව නොහැක,මන්ද සත්‍ය දන්නේ රචකයා සහ මීට සම්බන්ද වුවන් පමණක් වීමය.මුහුණු පොතේ පල වූ එක්තරා අදහසක් මෙසේ ඔබට ගෙන එනවා, ඔරිජිනල් වීඩියෝව ද සමග.


උපුටා ගැනීම[chat room]
අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තම පෙම්වතියට ලියූ පෙම් හසුනක් විදුහල්පතිවරයා විසින් ගීතයක් බවට පත්වූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

පසුව පසුව කල සොයාබැලීමකදී හෙළිවුනේ එම ගීතය ඔහු විසින් ලියූ එකක් නොව වසර 6කට පමණ පෙර කිසිවෙකු විසින් ලියා ඊමේල් හා වෙබ් අඩවි හරහා සංසරණය වූ පසු එම සිසුවා විසින් එහි සුළු වෙනස් කමක් කර තමන්ගේ මෙන් ලියා එළිදැක්වූ බවයි.

කෙසේවෙතත් ඔහුගේ එම ගීතයට අදාලව මියුසික් වීඩියෝව තවම නිල වශයෙන් එළිදක්වා නැතත් දින කිහිපයකට පෙර යූටියුබ් වෙත එක්වී තිබෙනවා. එම වීඩියෝව පහතින්.
උපුටා ගැනීම අවසන්.
මෙහි බාගත[Download] කර ගැනීම සදහා මෙතනින් ඇතුළු වෙන්න.


ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.
නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!



Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...