Pages

Monday, 19 November 2012

සිහින් සරින්-Aruna Lian New Song



  යාලුවනේ කොහොමද?කට්ටිය හොදින් නේද?අද මම එෆ්බී[Fb] එකෙන් අරුන් අයියා එක්ක පොඩි චැට් එකක්  දැම්මා නොදන්නා දෙයක් අහන්න,ඒ වෙලාවේ තමයි මට මේකේ ලින්කුව දුන්නේ..,මම විතරක් අහලා හරියන්නේ නැති නිසා ඔයාලටත් දෙනවා,බාගත[Download] කිරීමත් එක්කම.ඕගොල්ලෝ දන්නවනේ හද සැලෙනා ගීතයෙන් ස්වර්ණවාහිනිය හරහා අප අතරට ආවේ[මගේ මතකය හරිනම්].ඊට පස්සේ ක්ලැරන්ස් මහත්මයාගේ ගීත කිහිපයක්ම අද වන විට ගායනා කර තිබෙනවා.ඒවත් හුගක් ජනප්‍රිය වුණා.
මෙම සිහින සරින් ගීතය සදහා ජගත් පෙරේරා[Jc Creations]ද දායකත්වය සපයා තිබෙනවා.ඒ වගේම තවත් ගීත කිහිපයක් ඔබ අතරට ගෙන ඒමට තිබෙන බවත් දැන ගන්න ලැබුණා,එම ගීතත් ලැබුණු සැනින් ඔබ වෙත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අහන්න,ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.
නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
මෙම ගීතය හෙට සිට http://slmusicradio.blogspot.it/ වෙබ් රේඩියෝව හරහාද රස විදිය හැක.එක් වන්න නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl







No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...