ඇරෝ ස්ටාස් කියන්නේ මෑත කාලයේ බිහි වූ ඒත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් වාදක මඩුල්ලක්.සනිධප කියන්නේ මිට වසර 10ට 12ට පෙර අප අතරට ආ වාදක මඩුල්ලක්.ඉතින් මෙම කණ්ඩායම දෙකේ වෙනස අගයන්නයි මේ සුදානම..ඇතුලට ගිහින් බලන්න..මෙම කණ්ඩායම වලට ආදරය කරන රසිකයන්ට මෙය හොද අවස්ථාවක් වේවි.ඒ වගේම මෙහි හොදතාව මෙන්ම දක්‍ෂතාව සංවාදයට ආරම්භයක් වන්නේය.
Showing posts with label YouTube. Show all posts
Showing posts with label YouTube. Show all posts
Tuesday, 22 January 2013
Wednesday, 2 January 2013
Big Brothers-නත්තල් දා හිරු සමගින්
Labels:
DH Arts Music,
DH Arts Music Video,
Sri Lanka,
YouTube
Monday, 31 December 2012
Ekamuthu Mela With All Right-2012
ඉතින් අවුරුද්දකුත් අදින් ඉවර වෙනවා.මේ අවුරුද්දේ ඔබේ බොහොමයක් බලාපොරොත්තු සහ කටයුතු සාර්ථකව ඉටු වුනයි මා සිතමි.ඒ වගේම ලබන්නා වූ 2013 වර්ෂයේදී ද ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා යි මා ප්‍රර්ථනා කරන්නෙමු.දිගින් දිගටම මා සමගින් ඔබ රැදෙමින් යම් හෝ පලප්‍රයෝජනයක් මෙයින් ලබා ගත්තානම් එය මාගේ සතුටට හේතුවනු ඇත.මේ ආකාරයෙන්ම දිගටම රැදෙන්න ආරාධනා කරමින් මේ වසරේ අවසන් පොස්ටුව ඔබට ලබා දෙමින් අපි සැවොම 2013 වසර සාදරයෙන් පිළිගමු.එහෙනම් ඔබ සැමට ජයෙන් ජය..!
Labels:
DH Arts Music,
DH Arts Music Video,
Sri Lanka,
YouTube
Monday, 10 December 2012
ලොවට කියන ගීතයේ සත්‍ය..-සිතන්නට යමක්
සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද මතක් විය හැක එවැනි ගීතයක්,එසේ වුවා නම් මගේ මේ ප්‍රයත්නය සාර්ථකවනු ඇත.
Labels:
DH Arts Articals,
DH Arts Music Video,
Sri Lanka,
YouTube
Tuesday, 13 November 2012
Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata
Sunday, 11 November 2012
Sakura Range Voice Factory-අහලා බලන්න..
සුභ දවසක්...මා වටා ඉන්න හැමෝටම..!ගායන හැකියාව කියන්නේ අපි සෑම දෙනාටම පිහිටන හැකියාවක් නොවෙයි.සමහරුන් මෙය උපතින්ම රැගෙන එති.තවත් සමහරෙක් උත්සහ කොට මෙය ලබා ගනී.අතීතයේ මෙන්ම වර්තමානයේද තම හැකියාවන් පෙන්වූ ගායකගායිකාවන් රාශියක් ලොව පුරාම විසිර සිටි.මේ අතරින් ද විශේෂ හැකියාවන් ඇති අයද මට මෙන් ඔබට දකින්නට ලැබෙන්න ඇත.ඒ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ කටහඩ අනුකරණය කිරීමට ඇති හැකියාවය.
Labels:
DH Arts Music,
Sri Lanka,
YouTube
Tuesday, 16 October 2012
SuperEasy Video Converter 2
සුභ දවසක් වේවා..!යාලුවනේ..අද මම ඔයාලට ගෙන එන්නේ පහසු ආකාරයෙන් වීඩියෝ ෆෝමැට් වෙනත් ආකාරයේ ෆෝමැට් වලට හරවා ගන්න පුළුවන් සොෆ්ට්වෙර් එකක් ගැනයි.මෙම සොෆ්ට්වෙර් එක හරහා ඔබට නිසි දැනුමක් නැතිවද වීඩියොස් ෆෝමැට් මාරු කල හැක.
Subscribe to:
Posts (Atom)




