Sri Lanka Flag

mmm

Sunday 25 November 2012

Gangnam Style English R&B Remix (강남스타일) - Ashanthi


ගන්නම් ස්ටයිල් කිවුවම අද නොදන්නේ කවුද?එහෙම නේද?මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් නරබපු හා එහි තාලයට අනුවර්තන ගී සහ වීඩියෝ විශාල සංඛ්‍යාවක් බිහි වුයේ මෙම ගීතය හරහාය.අප රටෙත් මේ හා බැදුණු වීඩියෝ වගේම ගීතද බිහි වෙමින් පවතිනවා,මේ ලගදි මම දැක්කා යු නලයේ අපේ තරුණ කණ්ඩායමක් මේ වෙනුවෙන් වීඩියෝවක් හදලා තියෙනවා,එහිදී ඔයාල දැක්කේ නැත්තම් බලාගන්න පුළුවන් මිලියන 2 හමාරක් වැයකොට ඉදි කරපු නව බස් නැවතුම්පළ,මෙය පසුතලය විදියට යොදාගෙන තිබෙනවා.

Saturday 24 November 2012

Flash Back Roshan with Sanidhapa-Farst Time


ඔබ දැකතිබෙනවා සන්ෆලවර් නීල් අයියා,නෙල්සන් අයියා ප්‍රසිද්ධ වේදිකාවේ වෙනත් සංගීත කණ්ඩායම සමග ගී ගයනවා,එත මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලවත් අහලවත් නැතිව ඇති ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් අයියා වෙනත් වේදිකාවක වෙනයම් කණ්ඩායමක් සමග ගී ගයනවා..මෙන්න එහෙනම් අවස්ථාව..

Friday 23 November 2012

මෙන්න පෙර සුදානම-Arrow Star Sri Lankan New Band


Torch Browser-ඔබ සෙවූ පන්දම් පාලිය..


කෝ..කෝ..මේ කට්ටිය..මන් ගෙනාව පන්දම් පාලිය කට්ටියට නටන්න,සංගීතෙට නැටීමත් ඕනෙනේ නේද?ඔයාලට මතකද?මීට කලින් මම ඔයාලට ගෙනවා මෙය දැක තිබේ ද ?නමින් ඔබට අවශ්‍ය වීඩියෝවක් එක එක වර්ගයෙන් බාගන්න සොෆ්ට්වෙර් කෑල්ලක්,මතක නැත්තම් මෙතනින් බලන්නකෝ..අදත් ගෙනාවේ එකට ටිකක් සමාන ඊට වඩා වැඩ ගොඩක් එකම තැනින් කරගන්න පුළුවන් ඔබ බලාපොරොත්තුවෙන් සිටි වෙබ් බ්‍රෝවස් එකක්,මෙන්න මෙහෙමයි එකේ වැඩ-

Thursday 22 November 2012

මියගිය හඩ යළි උපදී...Watch Now..with Mp3 Download...!



සුභ සන්ධ්‍යාවක් හැමෝටම...!ඔබට මතක ඇති මීට මස ගණනාවකට ප්‍රථම යු නලයේ[Y-tube] වීඩියෝවක් තිබුනා  මෝටර් බයිසිකල් අනතුරක් ගැන,[තවමත් එය ඔබ නරබා නැත්නම් මෙතනින් ඇතුළුවන්න]එහි පසුබිම් සංගීතයට යොදා තිබුණේ එම අන්තුරින්ම මිය ගිය බව පැවසුන තරුණයා ගයනා කළ බව ප්‍රකාශ වූ නොනවතින ආකාරයෙන් ගයනා කළ ලස්සන ගීත සමුහයක්.එම අනතුර දැකීමත් එම ගායනය ඇසීමත් නිසා බොහෝ දෙනෙක් කණගාටුවට පත් වුයේ මෙවන් දක්ෂතා ඇති අයෙක් හදිසි අනතුරකින් අකාලයේ මිය යාම සම්බන්ධවය.ඔහු නමින් තිළිණ තුලාජ් නම් විය.නමුත් අද වන විට මෙම පුවතේ තිබු සත්‍ය වෙනස් වෙමින් පවතී,එයට හේතුව නම් සත්‍ය ලෙසම වීඩියෝවේ පෙනෙන තරුණයා මෙලොව අතහැර ගියත් එහි ඇසෙන කටහඩ තවමත් මියගොස් නැති බව හෙළිවීම නිසාය.

Monday 19 November 2012

සිහින් සරින්-Aruna Lian New Song



  යාලුවනේ කොහොමද?කට්ටිය හොදින් නේද?අද මම එෆ්බී[Fb] එකෙන් අරුන් අයියා එක්ක පොඩි චැට් එකක්  දැම්මා නොදන්නා දෙයක් අහන්න,ඒ වෙලාවේ තමයි මට මේකේ ලින්කුව දුන්නේ..,මම විතරක් අහලා හරියන්නේ නැති නිසා ඔයාලටත් දෙනවා,බාගත[Download] කිරීමත් එක්කම.ඕගොල්ලෝ දන්නවනේ හද සැලෙනා ගීතයෙන් ස්වර්ණවාහිනිය හරහා අප අතරට ආවේ[මගේ මතකය හරිනම්].ඊට පස්සේ ක්ලැරන්ස් මහත්මයාගේ ගීත කිහිපයක්ම අද වන විට ගායනා කර තිබෙනවා.ඒවත් හුගක් ජනප්‍රිය වුණා.

Thursday 15 November 2012

මතකයන් ඔබේ...චාමර-යළි ආවර්ජනයට


  ආයුබෝවන්..ඔබ සැමට...ඔන්‍න‍ අදත් ගේනවා මෙ දවස්වල හිරු චාට් එකේ රිමේක් සොන්ස්[remake] එකක්,මේ ගීතය චාමර වීරසිංහගේ ගීතයක්.අහල බලන්න.

Tuesday 13 November 2012

Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata


මන් ආසයි හිනා වෙන්න ගීතයේ ඔරිජිනල් වීඩියෝව යු නලය හරහා එලි දක්වා තිබෙනවා,නමුත් මෙම ගීතයේ පද රචනය පිළිබද විවිධ මත පලවෙමින් තිබෙනවා.ඒවා කොතරම් දුරට සත්‍ය දැයි කිව නොහැක,ඒ වගේම බොරු යැයිදත් කිව නොහැක,මන්ද සත්‍ය දන්නේ රචකයා සහ මීට සම්බන්ද වුවන් පමණක් වීමය.මුහුණු පොතේ පල වූ එක්තරා අදහසක් මෙසේ ඔබට ගෙන එනවා, ඔරිජිනල් වීඩියෝව ද සමග.

Big Brother Band New Song-Neela Nayane...

  
 ලොකු සහෝදරයන්න්ගේ නිත්‍ය ගායක ඉන්දික කළුගම විසින් ගයනා කරන මෙම ගීතය ශ්‍රී ලාංකීය ගීත ලෝකයට අලුත් ගීතයකි.නොබෝ දා  කටුනේරියෙහි පැවතී ප්‍රසංගයේදී මෙය ඔබට අහන්න ලැබුණා,එය ඔබට මග හැරුනානම් බලන්න එහෙනම් ඒ අවස්ථාව මෙතනින්.බාගතත කර ගැනීමේ අවස්ථාවද සලසා ඇත.

Monday 12 November 2012

Chris Pfeiffer and ත්‍රීවීල් අයියා-Don t Try

  මෙය නරභා රස විදීමට පමණි,කරුණාකර අත්හදා බැලීමෙන් වලකින්න... 

Sunday 11 November 2012

Sakura Range Voice Factory-අහලා බලන්න..

 
   සුභ දවසක්...මා වටා ඉන්න හැමෝටම..!ගායන හැකියාව කියන්නේ අපි සෑම දෙනාටම පිහිටන හැකියාවක් නොවෙයි.සමහරුන් මෙය  උපතින්ම රැගෙන එති.තවත් සමහරෙක් උත්සහ කොට මෙය ලබා ගනී.අතීතයේ මෙන්ම වර්තමානයේද තම හැකියාවන් පෙන්වූ ගායකගායිකාවන් රාශියක් ලොව පුරාම විසිර සිටි.මේ අතරින් ද විශේෂ හැකියාවන් ඇති අයද මට මෙන් ඔබට දකින්නට ලැබෙන්න ඇත.ඒ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ කටහඩ අනුකරණය කිරීමට ඇති හැකියාවය.

Tuesday 6 November 2012

Purple Range Live In Jayasamurugama-2012


  සුභ උදෑසනක් හැමෝටම...!ඔබ දන්නවා රුහුණු වෙනස හරහා තම ගමන් මග ආරම්භ කරමින් කාවඩි  තාලයට නව පණක් ලබාදෙමින් ඔබගේ හදවත් වැළදගත් චාමර වීරසිංහ පෙරටු කටගෙන ශ්‍රී ලාංකීය සංගීත ලෝකය ආක්‍රමණය කළ දකුණේ දික්වැල්ල ප්‍රදේශයෙන් බිහිවූ පර්පල් රේන්ජ් වාදක කණ්ඩායම,

Hanthana Linux To Your Pc

   සුභ උදෑසනක් ශ්‍රී ලාංකීය මිතුරමිතුරියන්ට...!Good Morning My Friends..!ඔබ දැනටමත් දන්නවා ජනේල 8 හෙවත් windows 8ගැන,මාත් එක ගැන විස්තරයක් දැම්මා,බලපු නැති අයට මෙතනින් පුළුවන් එක බලන්න.ඒක මුළු ලෝකයේම ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්දතියක්.වැඩි දෙනෙක්ගේ ට්‍රායි ඒක තමන්ගේ  පරිගණකයට මෙම මෙහෙයුම් පද්දතිය දාගන්න,හැබැයි මමනම් තාම දැම්මේ නැහැ.ඕක ආසාවට දැම්ම වගේ නෙවෙයි,ආයේ මට අවශ්‍ය සොෆ්ට්වෙර් දන්නා ගියාම එපා වෙන නිසා.වෙන හේතුවකට නෙවෙයි,මෙහෙම කිව්ව කියල ඕගොල්ලෝ නොදා ඉන්න එපා හරිද?ආ...කියන්න හේදුවේ මේ ගන නෙවෙයි,මාතෘකාවෙන් පිට යන්න ගියේ.හරි මෙන්න මේකයි වැඩේ...

Friday 2 November 2012

මේ ගැනත් සිතමු...!

  අප අද මෙලෙසින ජීවත් වන්නේ මොවුන් නිසාය,තැන තැන පිපිරුණු බෝම්බ නැත.මවුවරුන්ගේ,පියවරුන්ගේ,දරුවන්ගේ ඉකිබිදුම් හඩ නැත,සැමදෙනාටම සෑමතැනකම සැරිසැරීමට හැකියාව ඇත්තේය,නමුදු එක් කළ පරාසයක මෙසේද ඩ සිදුවිය.ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්‍රදේශයම දෙදරා ගියා. ත්‍රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්‍රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්‍රමානයක් තුවාල ලැබූවා.
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank