Sri Lanka Flag

mmm

Wednesday 2 January 2013

Big Brothers-නත්තල් දා හිරු සමගින්


ඔන්න ඉතින් නත්තලුත් ඉවර වෙලා 2013 නව වර්ෂයත් ලබලා ඉවරයි.මේ ඔක්කොම සමරලා සතුටු වෙච්ච ඔබලා නව වැඩ කටයුතුත් අරබන්න සුදානම් වෙනවා ඇති.ඒ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි ..!කියා පතනවා.මාත් මේ බ්ලොග් කෙරුවාවේ මේ වර්ෂයේ නව ගෙන ඒම ලෙසින් ගෙන එන්නේ,පහුවෙච්ච නත්තල් සැමරුම වෙනුවෙන් හිරු ටීවී ගෙන ආපු ලොකු සහෝදරයන්ගේ[Big Brother] නත්තල් සැමරුම් ප්‍රසංගයයි.මෙය නත්තල පෙරටු කොට ගත්තා වගේම මෙහි තව විශේෂ අවස්ථා 2කුත් තිබෙනවා.
ඒ තමයි අප කාගේත් හද රැදුණු සිංහල සිනමාවේ අග්‍රගන්‍ය පසුබිම් ගායකයකු වූ ග්‍රේෂන් ආනන්දයන්ගේ පුතු වන මාරියෝ ආනන්ද ගී ගායනා කිරීමත් ගයනි මදුශා නම් ගායිකාවගේ ''ඔබ ළගින් ඉන්න බැහැනේ''නම් ගීතය මුල් වරට ඔබට අහන්න ලැබීමත්ය.නමුත් ඔබ මේ ප්‍රසංගය සජීවීව බලන්න ඇති.ඒත් ඔබට මෙය නැවත නැරබිමටත් බාගත කිරීමේ[Downloading] අවස්ථාවත් මා ඔබට ගෙන එනවා.එහෙනම් නැවත හමුවෙමු 31 වෙනිදා පවැත්තුන අලුත් ප්‍රසංගයක් සමගින්.



ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio

Enhanced by Zemanta

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank