Sri Lanka Flag

mmm

Showing posts with label DH Arts Music Vedio. Show all posts
Showing posts with label DH Arts Music Vedio. Show all posts

Thursday, 14 February 2013

As Wahala Gahilla-බැලුවද?

මේ වගේ ඒවා දෙන්නේ අපි තමා..

Sunday, 10 February 2013

Merians Nalin Perera Playing Bess VS Galaxies

මේරියන්ස්,ලංකාවේ වසර විස්සකටත් එහා අතිතෙකට දිවෙන දක්ෂ වාදක කණ්ඩායමක්.නලින් පෙරේරා කිවුවොත් මේරියන්ස්,මේරියන්ස් කිවුවොත් නලින් පෙරේරා.එත් නලින් පෙරේරා කිවුවොත් ගැලක්සිස් කියල කිය වුනොත් ඔබ කුමක්ද? සිහියට නගන්නේ..හිත ගන්න අමාරුයි නේද?එහෙනම් බලන්නකෝ ඔබ නොහිතන ඔබ නොදැකපු විරල අවස්ථාවක් මේක...

Tuesday, 13 November 2012

Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata


මන් ආසයි හිනා වෙන්න ගීතයේ ඔරිජිනල් වීඩියෝව යු නලය හරහා එලි දක්වා තිබෙනවා,නමුත් මෙම ගීතයේ පද රචනය පිළිබද විවිධ මත පලවෙමින් තිබෙනවා.ඒවා කොතරම් දුරට සත්‍ය දැයි කිව නොහැක,ඒ වගේම බොරු යැයිදත් කිව නොහැක,මන්ද සත්‍ය දන්නේ රචකයා සහ මීට සම්බන්ද වුවන් පමණක් වීමය.මුහුණු පොතේ පල වූ එක්තරා අදහසක් මෙසේ ඔබට ගෙන එනවා, ඔරිජිනල් වීඩියෝව ද සමග.

Big Brother Band New Song-Neela Nayane...

  
 ලොකු සහෝදරයන්න්ගේ නිත්‍ය ගායක ඉන්දික කළුගම විසින් ගයනා කරන මෙම ගීතය ශ්‍රී ලාංකීය ගීත ලෝකයට අලුත් ගීතයකි.නොබෝ දා  කටුනේරියෙහි පැවතී ප්‍රසංගයේදී මෙය ඔබට අහන්න ලැබුණා,එය ඔබට මග හැරුනානම් බලන්න එහෙනම් ඒ අවස්ථාව මෙතනින්.බාගතත කර ගැනීමේ අවස්ථාවද සලසා ඇත.

Wednesday, 31 October 2012

Big Brother Live in Katuneriya-2012

   සුබ උදෑසනක් හැමෝටම..29 වෙනිදා කටුනේරියේ දී Big Brother ස්ලගේ පැවත්තුනා තවත් ප්‍රසංගයක්,එය ගොඩදෙනෙක් ඉන්ටෙර්නෙට් හරහා සජීවීව නරබා තිබුණා.ඒත් ඔබ ආස ඇති එය නැවත නරබා රසවිදින්නත් රසවිදීමට නොහැකි වූ අයත් ආසා ඇති මෙය නැරබීමට..තවද කණගාටුවෙන් වුවද සදහන් කළ යුතු දෙයක් ඇත,එනම් හදිසියේ අසනීප වීම හේතුවෙන් බේස් ගිටාර් වාදක මාලන් සහබාගි නොවීමයි.ඔහුට ඉක්මන් සුව පතන අතර ඔහු වෙනුවට හොද අදේෂකයෙක් කැදවා තිබීම දෙකිය හැක.

Saturday, 30 June 2012

Ada Dinaye-Sahara Flash New Song

Suba dawasak sema denatama...!me dawaswala mama asaneepa una nisai post  demme neththe,godak post goda gehila thiyenne.awa ekmanatama dannamko....ethakam me song aka kohomada balannakoo..Mp3 akath thiyenawa,onanam baganna..thanks...
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank