මන් ආසයි හිනා වෙන්න ගීතයේ ඔරිජිනල් වීඩියෝව යු නලය හරහා එලි දක්වා තිබෙනවා,නමුත් මෙම ගීතයේ පද රචනය පිළිබද විවිධ මත පලවෙමින් තිබෙනවා.ඒවා කොතරම් දුරට සත්‍ය දැයි කිව නොහැක,ඒ වගේම බොරු යැයිදත් කිව නොහැක,මන්ද සත්‍ය දන්නේ රචකයා සහ මීට සම්බන්ද වුවන් පමණක් වීමය.මුහුණු පොතේ පල වූ එක්තරා අදහසක් මෙසේ ඔබට ගෙන එනවා, ඔරිජිනල් වීඩියෝව ද සමග.