ඇරෝ ස්ටාස් කියන්නේ මෑත කාලයේ බිහි වූ ඒත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් වාදක මඩුල්ලක්.සනිධප කියන්නේ මිට වසර 10ට 12ට පෙර අප අතරට ආ වාදක මඩුල්ලක්.ඉතින් මෙම කණ්ඩායම දෙකේ වෙනස අගයන්නයි මේ සුදානම..ඇතුලට ගිහින් බලන්න..මෙම කණ්ඩායම වලට ආදරය කරන රසිකයන්ට මෙය හොද අවස්ථාවක් වේවි.ඒ වගේම මෙහි හොදතාව මෙන්ම දක්‍ෂතාව සංවාදයට ආරම්භයක් වන්නේය.
නිර්මාණකරුවාගේ අයිතිය
1 month ago


සේවය අගනේය. නමුත් අධික ලෙස වෙලඳ දැන්වීම් ඇතුලත් කිරීම නිසා වෙබ් පිටුව ඩවුන්ලෝඩ් වීම ඉතා හෙමින්ය. "සේවයක් සැපයීම" අර්මුණු කර ගත්තා නම් ඉතා වටිනේය. වෙබ් පිටුවක් තැනීමේදී මූලිකවම සිහියට ගත යුතු ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් වීම යන කරුණ අමතක කර ඇති බව පෙනේ.
ReplyDeleteඑල මචං ,
ReplyDelete