Sri lankan Music
ජීවිතය ගීතයක් වන්නට.....
Pages
(Move to ...)
Home
Live Tv
Live Chat
Disclaimer
Privacy Policy
Link to Us
Music Videos
▼
Monday, 31 December 2012
New Year Wishas
HAPPY NEW YEAR...!
ALL OF
MY FRIENDS
Meka Click Korala Balanna Moko Wenne Kiyala Ada Re 12.00
Click This One..
Ekamuthu Mela With All Right-2012
ඉතින් අවුරුද්දකුත් අදින් ඉවර වෙනවා.මේ අවුරුද්දේ ඔබේ බොහොමයක් බලාපොරොත්තු සහ කටයුතු සාර්ථකව ඉටු වුනයි මා සිතමි.ඒ වගේම ලබන්නා වූ 2013 වර්ෂයේදී ද ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා යි මා ප්‍රර්ථනා කරන්නෙමු.දිගින් දිගටම මා සමගින් ඔබ රැදෙමින් යම් හෝ පලප්‍රයෝජනයක් මෙයින් ලබා ගත්තානම් එය මාගේ සතුටට හේතුවනු ඇත.මේ ආකාරයෙන්ම දිගටම රැදෙන්න ආරාධනා කරමින් මේ වසරේ අවසන් පොස්ටුව ඔබට ලබා දෙමින් අපි සැවොම 2013 වසර සාදරයෙන් පිළිගමු.එහෙනම් ඔබ සැමට ජයෙන් ජය..!
Saturday, 29 December 2012
Flash Back Live in Mirigama-2012
Friday, 28 December 2012
Janage Nonstop එක වෙනස් කරයි..?
Wednesday, 26 December 2012
Hiru Mega Blast-Sanidhapa 2012
මෙගා බ්ලාස්ට් වසර 14 ප්‍රසංග මාලාවේ නවතම ප්‍රසංගය මෙම මස 22 වෙනිදා පැවත්තුනා අතිමහත් ජනකායක් ඉදිරියේ වත්තල නවලෝක ක්‍රීඩාන්ගනයේදී සනිධප වාදක මණ්ඩලයේ වාදනය පෙරටු කරගනිමින්.මෙහි විශේෂත්වයක්ද තිබෙනවා.එනම් සනිධපලගේ අලුත්ම ගීතය මෙහිදී එලි දැක්වුණා.
එය ස්භාවධර්මය තේමා කරගනිමින් නිර්මාණය වුවක්.
සුරේන්ද්‍ර සහ දමිත් අසන්කගේද නව ගීත මෙහිදී ගයන වුණා.එහෙනම් රසවිදින්නට ඔබට ආරාධනා.
Tuesday, 25 December 2012
Arrow Star-Live in Kiribathgoda 2012
ඔබ බලා සිටියා නේද?ඇරෝ ස්ටාර් සජීවී ප්‍රසංගයක් රස විදින්නට,මෙන්න එහෙනම් ඒ අවස්ථාව ඔබටත්.R
oshan, Anton, Nadeera, Marlon, Sampath, Prageeth with Arrow Star
Monday, 24 December 2012
Sunshine and Horizan Attack Show-2012
ඔන්න එහෙනම් මේ නත්තල් දවසේ ඔබට සුභම සුභ නත්තලකට සුභ පැතුම් ගෙන එන ගමන් අරන් ආවා තවත් අලුත් සජීවී ප්‍රසංගයක්.මෙහි විශේෂත්වයකුත් තියෙනවා,ඒ තමයි වාදක කණ්ඩායම් 2 එකම වේදිකාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම.මේ ආකාරයෙන් පැවැත්වෙන ප්‍රසන්නග කොහොමත් හොදයි.මොකද කීවොත් එකකට එකක් දෙවැනි වෙන්න අකමැති නොවීම.ඒ නිසා තමන්ගේ උපරිම හැකියාවන් මෙතැනදී ප්‍රදර්ශනය වෙනවා.එත් සමහර වාදක කණ්ඩායම් මේකට අකමැති,මන්ද තමන්ගේ තත්වය පහළ යයි හිතලා අනෙක් කණ්ඩායම හමුවේ.නමුත් එසේ වෙන්නෑ තමනට හොද දක්ෂතාවක් ඇත්නම්.එහෙනම් අහල බලලා ඔයාලම තීරණය කරන්නකෝ..
Friday, 21 December 2012
The Top 15 Christmas Songs
උදාවන නත්තල සැමට අසිරිය ගෙනෙන නත්තලක් වේවා..!මෙම බොල්ග් අඩවිය වෙනුවෙන් ඔබ සැමට මාගේ ප්‍රාර්ථනයයි.ඒ වෙනුවෙන් ඔබහට ලෝකයේම දැනට ජනප්‍රිය වෙච්ච නත්තල් ගීත 15 වීඩියෝවක් හා නැත්ටල වෙනුවෙන්ම අප රටේ අලුතෙන් නිර්මාණය වූ ගීත 2 මෙලෙසින් ගෙන එනවා,තවද නත්තල් උදාව වෙනුවෙන් නැත්තල් ගී මියැසිය නමින් නත්තල් ගී වැඩසටහනක් 25 වෙනිදා රෑ ඉතාලි වේලාවෙන් රාත්‍රී 9.00 සිට ප්‍රචාරය කිරීමට SLMR වෙබ් නාලිකාව සංවිදානය කොට ඇත.ඒ සදහාද පහත වෙබ් ලිපිනයන් ඔස්සේ ඔබට ආරාධනා කරනවා එක් වෙන්නට.
Thursday, 20 December 2012
නිතර දකින කුකුලගේ කරමල සුදුයිලූ-Facebook[Layouts Change]
සුභ දවසක් වේවා ඔබ සැමට..!කොහොමද?ජිවිතේ..හොදින් ගෙවෙනවා නේද?එත් සමහර අයට මුහුණු පොතට පොඩ්ඩක් ඔලුව දැම්මේ නැත්තම් ජීවිතය නැහැ වගේ අද,කොටින්ම කැවේ නැහැ වගේ...අන්න ඒ වගේ අයට අද මම ගෙන එන දේ ගොඩක් වැදගත් වෙවී.එහෙම කිවුවට අනිත් අයටත් වැදගත් හොදේ.ඔය කතාවක් තියෙනවනේ නිතර දකින කුකුලගේද කොහෙද කරමල සුදුවට පෙන්නේ කියලා..හරිද මන්දා කිවුවා,වැරදිනම් හරි ගස්සන්න.ඒ වගේ හැමදාම එක විදියට පෙනෙන මුහුණු පොතේ හැඩහුරුව කැමතිද ඔයාලට කැමති ආකාරයට හැඩ කරගන්න.එහෙනම් එබෙන්නකෝ ඇතුලට..
Thursday, 13 December 2012
Paul McCartney to Rock Nirvana at 12-12-12 Sandy Benefit Concert
ඔබලාට ගෙවීගිය 2012-12-12 වෙනිදා විශේෂ දිනයක් වුණා.ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ වැඩසටහන් මෙන්ම විවිධ මත ද පලකෙරුනා.මම මේ ගෙන එන දෙයත් ඒ වගේ.පළමු වතාවට එදිරිපත් කෙරෙන විශාල ප්‍රසංගයක්,ලෝ ප්‍රකට විකාශනජාල ප්‍රමාණයක් මෙම ප්‍රසංගය සජීවී ලෙස ගෙන ඒමට කටයුතු යොදා අවසන්.යු නලයද සජීවී ලෙස මෙය ලොවපුරා සිටින ප්‍රේක්ෂකයන් වෙත ගෙන එනවා.එහෙනම් වැඩි විස්තර හා මෙය සජීවී ලෙස දැක බල ගැනීමේ අවස්ථාව ඇතුලට ගිහින් බලන්න.
Monday, 10 December 2012
ලොවට කියන ගීතයේ සත්‍ය..-සිතන්නට යමක්
සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද මතක් විය හැක එවැනි ගීතයක්,එසේ වුවා නම් මගේ මේ ප්‍රයත්නය සාර්ථකවනු ඇත.
Thursday, 6 December 2012
Rhythm Night Mega Show Live
ශ්‍රී ලාංකීය ප්‍රසංග කලාවේ නව සජීවී අත්දැකීම මෙලෙසින් විදගන්න ඔබට ආරාධනා..මෙසේ මා විසින් ඔබට ආරාධනා කළේ රිදම් එෆ්එම් නාලිකාව සංවිධානය කළ ලෝකයේ වැඩිම වෙලාවක් එක දිගට පැවැත්වූ සංගීත ප්‍රසංගයේ මුලාරම්භය සීදුව සකුරා වාදක මඩුල්ල සනිටුහන් කරද්දීය.මා වගේම විශාල පිරිසක් මෙම පොස්ටුව හරහා ප්‍රසංගය නැරබීමට පැමිණ තිබුණා.
Wednesday, 5 December 2012
Big Brother-Full Show Katuneriya
මෙන්න...මෙන්න...ලොකු සහෝදරයන්ගේ ප්‍රසංගයක් mp3 ලෙසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා,සහෝදර වෙබ් පිටුවක් විසින්.ඔබටත් මෙලෙසින් අවස්ථාව සලසනවා එය ලබාගැනීම සදහා..
Saturday, 1 December 2012
All Right Band-පැදුරු සාජ්ජේ..හිනා යනවා..!
කොහොම ද යාලුවේ..!ඔන්‍න අදත් ගෙනාවා,All Rightලගේ අමුතු පහේ වැඩක්..මෙම සංගීත කණ්ඩායම මෑත යුගයේ ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ නව පෙරලියක් කරමින් ඉදිරියට පැමිණි කණ්ඩායමකි.මොවුන් ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමේ උප කණ්ඩායම ලෙස ද හදුන්වනවා.නමුත් ආරම්බයේදී සිටි සාමාජිකයන් අද මෙහි දක්නට නැතත් නව කණ්ඩායමද ඊට දෙවැනි නොවන බවයි මගේ හැගීම.මන්ද සජීවී ප්‍රසංග වලදී නව අංග මුසු කරමින් හා නව තාල රටා හදුන්වා දෙමින් ගීත ගයනා කිරීම සහ වාදනය කිරීම නිසාවෙනි.
‹
›
Home
View web version