Pages

Thursday, 6 December 2012

Rhythm Night Mega Show Live

ශ්‍රී ලාංකීය ප්‍රසංග කලාවේ නව සජීවී අත්දැකීම මෙලෙසින් විදගන්න ඔබට ආරාධනා..මෙසේ මා විසින් ඔබට ආරාධනා කළේ රිදම් එෆ්එම් නාලිකාව සංවිධානය කළ ලෝකයේ වැඩිම වෙලාවක් එක දිගට පැවැත්වූ සංගීත ප්‍රසංගයේ මුලාරම්භය සීදුව සකුරා වාදක මඩුල්ල සනිටුහන් කරද්දීය.මා වගේම විශාල  පිරිසක් මෙම පොස්ටුව හරහා ප්‍රසංගය නැරබීමට පැමිණ තිබුණා.
ඒ අයට ස්තුතිවන්ත වන අතරම නැවතත් මෙවැනිම ප්‍රසංග ඔබහමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.එතකන් මාගේ අනෙක් පොස්ට්වල දෑ කියවමින් රැදෙන්න හැමදාම...





Click Watching-Rhythm Night Mega Show
http://rhythmfm.me/live/


මෙය නරබන අතරේ ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...