Pages

Friday, 21 December 2012

The Top 15 Christmas Songs


උදාවන නත්තල සැමට අසිරිය ගෙනෙන නත්තලක් වේවා..!මෙම බොල්ග් අඩවිය වෙනුවෙන් ඔබ සැමට මාගේ ප්‍රාර්ථනයයි.ඒ වෙනුවෙන් ඔබහට ලෝකයේම දැනට ජනප්‍රිය වෙච්ච නත්තල් ගීත 15 වීඩියෝවක් හා නැත්ටල වෙනුවෙන්ම අප රටේ අලුතෙන් නිර්මාණය වූ ගීත 2 මෙලෙසින් ගෙන එනවා,තවද නත්තල් උදාව වෙනුවෙන් නැත්තල් ගී මියැසිය නමින් නත්තල් ගී වැඩසටහනක් 25 වෙනිදා රෑ ඉතාලි වේලාවෙන් රාත්‍රී 9.00 සිට ප්‍රචාරය කිරීමට SLMR වෙබ් නාලිකාව සංවිදානය කොට ඇත.ඒ සදහාද පහත වෙබ් ලිපිනයන් ඔස්සේ ඔබට ආරාධනා කරනවා එක් වෙන්නට.




















Related articles
Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...