Pages

Monday, 24 December 2012

Sunshine and Horizan Attack Show-2012


ඔන්න එහෙනම් මේ නත්තල් දවසේ ඔබට සුභම සුභ නත්තලකට සුභ පැතුම් ගෙන එන ගමන් අරන් ආවා තවත් අලුත් සජීවී ප්‍රසංගයක්.මෙහි විශේෂත්වයකුත් තියෙනවා,ඒ තමයි වාදක කණ්ඩායම් 2 එකම වේදිකාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම.මේ ආකාරයෙන් පැවැත්වෙන ප්‍රසන්නග කොහොමත් හොදයි.මොකද කීවොත් එකකට එකක් දෙවැනි වෙන්න අකමැති නොවීම.ඒ නිසා තමන්ගේ උපරිම හැකියාවන් මෙතැනදී ප්‍රදර්ශනය වෙනවා.එත් සමහර වාදක කණ්ඩායම් මේකට අකමැති,මන්ද තමන්ගේ තත්වය පහළ යයි හිතලා අනෙක් කණ්ඩායම හමුවේ.නමුත් එසේ වෙන්නෑ තමනට හොද දක්ෂතාවක් ඇත්නම්.එහෙනම් අහල බලලා ඔයාලම තීරණය කරන්නකෝ..
මෙහි ගීත බාගත කිරීමේදී ගීතයට ඉදිරියෙන් ඇති ඊතලය ඔබන්න,එවිට මෙය බාගත වනු ඇත.

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...