Pages

Monday, 31 December 2012

Ekamuthu Mela With All Right-2012


  ඉතින් අවුරුද්දකුත් අදින් ඉවර වෙනවා.මේ අවුරුද්දේ ඔබේ බොහොමයක් බලාපොරොත්තු සහ කටයුතු සාර්ථකව ඉටු වුනයි මා සිතමි.ඒ වගේම ලබන්නා වූ 2013 වර්ෂයේදී ද ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා යි මා ප්‍රර්ථනා කරන්නෙමු.දිගින් දිගටම මා සමගින් ඔබ රැදෙමින් යම් හෝ පලප්‍රයෝජනයක් මෙයින් ලබා ගත්තානම් එය මාගේ සතුටට හේතුවනු ඇත.මේ ආකාරයෙන්ම දිගටම රැදෙන්න ආරාධනා කරමින් මේ වසරේ අවසන් පොස්ටුව ඔබට ලබා දෙමින් අපි සැවොම 2013 වසර සාදරයෙන් පිළිගමු.එහෙනම් ඔබ සැමට ජයෙන් ජය..!



ගීත බාගත කිරීම සදහා ගීතය ඉදිරියෙන් ඇති ඊතලය ඔබන්න.Download to Songs clik Arrow Mark->




ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl
වීඩියෝ පටය ලබා ගැනීමේදී සහය වූ අමල් ටීවී හට ස්තුතියි..!
Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...