Pages

Wednesday, 26 December 2012

Hiru Mega Blast-Sanidhapa 2012


  මෙගා බ්ලාස්ට් වසර 14 ප්‍රසංග මාලාවේ  නවතම ප්‍රසංගය මෙම මස 22 වෙනිදා පැවත්තුනා අතිමහත් ජනකායක් ඉදිරියේ වත්තල නවලෝක ක්‍රීඩාන්ගනයේදී සනිධප වාදක මණ්ඩලයේ වාදනය පෙරටු කරගනිමින්.මෙහි විශේෂත්වයක්ද තිබෙනවා.එනම් සනිධපලගේ අලුත්ම ගීතය මෙහිදී එලි දැක්වුණා.එය ස්භාවධර්මය තේමා කරගනිමින් නිර්මාණය වුවක්.සුරේන්ද්‍ර සහ දමිත් අසන්කගේද නව ගීත මෙහිදී ගයන වුණා.එහෙනම් රසවිදින්නට ඔබට‍ ආරාධනා.




Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...