සුභ උදෑසනක් ශ්රී ලාංකීය මිතුරමිතුරියන්ට...!Good Morning My Friends..!ඔබ දැනටමත් දන්නවා ජනේල 8 හෙවත් windows 8ගැන,මාත් එක ගැන විස්තරයක් දැම්මා,බලපු නැති අයට මෙතනින් පුළුවන් එක බලන්න.ඒක මුළු ලෝකයේම ජනප්රිය වෙච්ච මෙහෙයුම් පද්දතියක්.වැඩි දෙනෙක්ගේ ට්රායි ඒක තමන්ගේ පරිගණකයට මෙම මෙහෙයුම් පද්දතිය දාගන්න,හැබැයි මමනම් තාම දැම්මේ නැහැ.ඕක ආසාවට දැම්ම වගේ නෙවෙයි,ආයේ මට අවශ්ය සොෆ්ට්වෙර් දන්නා ගියාම එපා වෙන නිසා.වෙන හේතුවකට නෙවෙයි,මෙහෙම කිව්ව කියල ඕගොල්ලෝ නොදා ඉන්න එපා හරිද?ආ...කියන්න හේදුවේ මේ ගන නෙවෙයි,මාතෘකාවෙන් පිට යන්න ගියේ.හරි මෙන්න මේකයි වැඩේ...
නටත් අයෙක් සුරාමතින්
1 week ago

