මෙන්න එහෙම නම් ෆීඩ් බෑක් සහභාගිත්වය රිදම් එෆ් එම් මෙගා ශෝව් එකේ කොටස..අහලා බලන්නකෝ..
Pages
▼
Thursday, 31 January 2013
Sunday, 27 January 2013
Hiru FM සින්දු කාමරෙන්
Tuesday, 22 January 2013
Arrow Stars Vs Sanidhapa-Weralu Gedi Watena Kale...
ඇරෝ ස්ටාස් කියන්නේ මෑත කාලයේ බිහි වූ ඒත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් වාදක මඩුල්ලක්.සනිධප කියන්නේ මිට වසර 10ට 12ට පෙර අප අතරට ආ වාදක මඩුල්ලක්.ඉතින් මෙම කණ්ඩායම දෙකේ වෙනස අගයන්නයි මේ සුදානම..ඇතුලට ගිහින් බලන්න..මෙම කණ්ඩායම වලට ආදරය කරන රසිකයන්ට මෙය හොද අවස්ථාවක් වේවි.ඒ වගේම මෙහි හොදතාව මෙන්ම දක්‍ෂතාව සංවාදයට ආරම්භයක් වන්නේය.
Sanflawer With Mega Show-Rhythm Fm 2012
කොහොමද ?ඔයාලට,සියලු දෙනාම හොදින් නේද?එහෙනම් මෙන්න රිදම් එෆ් එම් මෙගා ශෝව් එකේ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ සහභාගීත්වය.මිට කලින් ගෙනාවේ සකුරා රේන්ජ් කණ්ඩායමේ කොටසයි,තවමත් එක බැලුවේ නැත්තම් ඇතුළු වෙන්න,මෙතනින්.තවත් කොටස් ඉදිරියට බලාපොරොත්තු වන්න.එහෙනම් වැඩි කතා මොනවටද?අහලා බලන්න,කැමතිනම් බාගන්න.
Saturday, 19 January 2013
ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න
ඩොන්ගල්..ඩොන්ගල්..පොඩි වෙනසකටත් එක්ක අද පොස්ට් එක වෙනස් කොලා මේ විදියට,ලංකාවේ අන්තර්ජාල සබදතා ලග ගැනීමේදී අවශ්‍යම දෙය,ඒත් එක එක සබදතා සදහා ඩොන්ගල් කිහිපයක් ගන්නේ මොකටද?
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.
රිදම් FM-Mega Show With Sakura Range
මතක ඇතිනේ මෙගා ශෝව් එක පටන් ගනිද්දිම පොස්ට් එකක් හරහා ඔබටත් බලන්න අවස්ථාව උදා කරලා දුන්නා.එදා ඒක පටන් ගත්තේ සීදුව සකුරා වාදක කණ්ඩායම,ඒත් අද මම ඔයාලට ගේන්නේ මෙගා ශෝව් එකේ එක කණ්ඩායමක් වූ මාතර සකුරා රේන්ජ් කණ්ඩායම සහභාගී වූ කොටසයි.මෙය ලබා ගත්තේ ලංකාවේ සජීවී ප්‍රසංග එසැනින් අන්තර් ජාලයට මුදා හරින වීඩියෝ95 වෙබ් පිටුව ඔස්සේයි.ඔවුනට ඒ වෙනුවෙන් ස්තූති කරන අතරම,,
Wednesday, 16 January 2013
Monday, 14 January 2013
Arrow Star Live In Kiribathgoda-2013
Sunday, 13 January 2013
Friday, 4 January 2013
Wayo With Hiru Tv-නත්තල් දා..
බ්ලූෂැඩෝස්,ශන්ෂයින්,සනිධප ඔස්සේ දීර්ඝ සංගීත ගමනක් ආ සංගීත් විජේසුරිය අද නැවතී ඇත්තේ කණ්ඩායම් සංගීත කරළියේ නවක ප්‍රවේශය වන වායෝ සංගීත කණ්ඩායම බිහි කරමින්ය.අපි කවුරුද? නම් ගීය ඉදිරිපත් කරමින් මුල ඇරබුම ලබාගත් වායෝ නත්තල සැමරුම සදහා හිරු ටීවී සමග එක් වුණා 25 වෙනිදා හවස් යාමයේ.මෙය වායෝ කණ්ඩායම සජීවී ලෙස මැදිරියක සිට ගෙනෙන ප්‍රථම ප්‍රසංගය ද වෙනවා.එසේනම් එක්වෙන්න රසවිදිනට හිරු ටීවී සමග වායෝ නත්තල් සැමරුම..
Wednesday, 2 January 2013
Flash Back-31st Night Show
කණ්ඩායම් සංගීතයේ නව ආර ෆ්ලෑෂ් බෑක් සමගින් පැවති 31 රෑ විශේෂ ප්‍රසංගය ඔබටත් රස විදීමේ අවස්ථාව මෙතැන් සිට.මෙලෙසින් පැවති සීදුව සකුරා ප්‍රසංගයද මෙතනින් ඇතුළු වී රස විදින්න.
31st Night Show With Seeduwa Sakura-2012
අජිත් විතානගේ ප්‍රමුඛ සිදුව සකුරා, ලංකාවේ කවුද නොදන්නේ..කොටින්ම වැඩිම සංගීත ප්‍රසංග වාර පවත්වන කණ්ඩායම.වත්තල පැවති මංගල සාදයක්[මාගේ මතකය හරිනම්] හරහා ප්‍රසංග කරළියට පැමිණි මොවුන් අද අනෙක් කණ්ඩායම් හා කරට කර සිටිමින් තම හැකියාව ලොවටම ගෙන එනවා.එහෙනම් ඔවුන් සමගින් පැවති 31 රෑ සංගීත ප්‍රසංගය ඔබහට මෙසේ..
Big Brother Vs Arrow Star-2012
ඇර්රෝ ස්ටාර්ස්ගේ ප්‍රසංගයක් බලන්න ගිහින් බිග් බ්‍රදර්ස්ලාට වෙච්ච දේ...ඕගොල්ලෝ බලනවා ඇති මෙවැනි ප්‍රසංගයක් කොහෙද ලංකාවේ තිබුනේ කියලා.නමුත් තිබුන,මෙය එක අතකින් නිල වගේම නිල නොවන කටයුත්තක්.ශ්‍රී ලාංකීය ප්‍රසංග ඉතිහාසයේ මා දන්නා පරිද්දෙන් කිසිදා සිදු නොවිච්ච අහබු සිදු වීමකි මෙය.එහෙනම් ඔබටත් මේ දුරුලබ අවස්ථාව දැක බලා ගන්නට අවස්ථාව මෙලෙසින් උද කරන්නෙමි.





.jpg)

s.jpg)



