Pages

Wednesday, 2 January 2013

31st Night Show With Seeduwa Sakura-2012

 අජිත් විතානගේ ප්‍රමුඛ සිදුව සකුරා, ලංකාවේ කවුද නොදන්නේ..කොටින්ම වැඩිම සංගීත ප්‍රසංග වාර පවත්වන කණ්ඩායම.වත්තල පැවති මංගල සාදයක්[මාගේ මතකය හරිනම්] හරහා ප්‍රසංග කරළියට පැමිණි මොවුන් අද අනෙක් කණ්ඩායම් හා කරට කර සිටිමින් තම හැකියාව ලොවටම ගෙන එනවා.එහෙනම් ඔවුන් සමගින් පැවති 31 රෑ සංගීත ප්‍රසංගය ඔබහට මෙසේ..




Download to the songs press arrow mark..thanks..!
තවද ගෙන එනවා ෆ්ලෑෂ් බෑක් ප්‍රමුකත්වයෙන් පැවති 31 රෑ ප්‍රසංගයකුත්,මෙතනින් ඇතුළු වන්න..Enter Hear
ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...