Pages

Monday, 14 January 2013

Arrow Star Live In Kiribathgoda-2013


ඊතලය,මෙය වැදුනොත් වදින ඕනෑම තැනක් සිදුරු වෙනවා.ඒ වගේ තමයි ලංකාවේ බිහි වූ නවතම සංගීත කණ්ඩායම ඇරෝ ස්ටාර්.සන්ෆලවර්,සිටි ක්‍රීක්,සරිගම මේ නිසා සිදුරු වුණා.ඒ මන්ද සන්ෆලවර් රොෂාන් ඇන්ටන්,සරිගම ගොඩ නැගු නදීර නෝනිස් සහ සිටි ක්‍රික්හි ලීඩ්,රිදම්,බේස් වාදකයන් ඇරෝ ස්ටාර් සමග එක් වීමය.ඉතින් අද එදිරිපත් කරන්නේ ඔවුන් සජීවී ලෙස කිරිබත්ගොඩදී පවත්වපු ඔවුන්ගේ මුල්ම ප්‍රසංගයයි.
මෙහිදී ඉෂාග් බෙග්ට එක් ගීතයකදී පදත් අමතක වෙනවා.එහෙනම් අහල බලන්නකෝ..මිට කලින් ද මොවුන් ගැන විස්තර හා තොරතුරු රැගෙන ආවා,ඒවා බලන්න මෙතනින් ඇතුළු වන්න.


ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio
නවතම යු ටියුබ් නාලිකාව-https://www.youtube.com/user/hadhiran?feature=mhee
Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...