Pages

Sunday, 27 January 2013

Hiru FM සින්දු කාමරෙන්


වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් බිහි වෙනවා.නමුත් ඒවායේ රදා පැවැත්ම කෙලෙසදැයි කිව නොහැක.මතකනේ අයි ටි එන් රන්තරු,සංගීත කණ්ඩායම් 850 සහභාගී වුණා.මේවායින් බොහොමයක් හැලි ගියත් විවිධ හේතුන් නිසා අලුතෙන්  බිහිවෙන කණ්ඩායම් ඔසවා තැබීමට මාධ්‍ය ආයතන නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.හිරු එෆ් එම් සින්දු කාමරේ එවැන්නක්.අද ගෙන එන්නේ සින්දු කාමරේ පැවැත්තු ප්‍රසංගයක්,මන්ද හැමදාම ප්‍රසිද්ධ කණ්ඩායම් නේ කරළියට එන්නේ,මෙවැනි කණ්ඩායමුත් බිහිවිය යුතු නිසාත් මොවුන් තුල විශේෂ හැකියාවන් තිබිය හැකි නිසාත් ය.
මෙකල වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් බිහි වන්නේ මුහුදුබඩ පළාත් වලින්,මෙම කණ්ඩායමත් එහෙමයි.මොවුන් හම්බන්තොට ප්‍රදේශයෙනුයි ආරම්භය සිදු වන්නේ,ඉතින් මොවුන් හිරු සින්දු කාමරේදී තම දක්‍ෂතා ලංකාවට වගේම ලෝකෙටම පෙන්නුවා.ඔවුන් තමයි Di Classic කණ්ඩායම,ඒ අවස්ථාව ඔබටත් උදා කිරීමටයි මේ සුදානම.ඔවුන් නව සංගීත සංකලනයෙන් නව වෙනසක් ගීත වලට ඇති කිරීමට උත්සහා ගෙන තිබෙනවා.එය කොතරම් සාර්ථකදැයි ඔබම තීරණය කරන්න.



ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio
නවතම යු ටියුබ් නාලිකාව-https://www.youtube.com/user/hadhiran?feature=mhee

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...