ඒ තමයි අප කාගේත් හද රැදුණු සිංහල සිනමාවේ අග්‍රගන්‍ය පසුබිම් ගායකයකු වූ ග්‍රේෂන් ආනන්දයන්ගේ පුතු වන මාරියෝ ආනන්ද ගී ගායනා කිරීමත් ගයනි මදුශා නම් ගායිකාවගේ ''ඔබ ළගින් ඉන්න බැහැනේ''නම් ගීතය මුල් වරට ඔබට අහන්න ලැබීමත්ය.නමුත් ඔබ මේ ප්‍රසංගය සජීවීව බලන්න ඇති.ඒත් ඔබට මෙය නැවත නැරබිමටත් බාගත කිරීමේ[Downloading] අවස්ථාවත් මා ඔබට ගෙන එනවා.එහෙනම් නැවත හමුවෙමු 31 වෙනිදා පවැත්තුන අලුත් ප්‍රසංගයක් සමගින්.
ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග..
FB Link-Sri Lankan Music Redio
FB Link-Sri Lankan Music Redio




No comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...