Pages

Saturday, 19 January 2013

රිදම් FM-Mega Show With Sakura Range


  මතක ඇතිනේ මෙගා ශෝව් එක පටන් ගනිද්දිම පොස්ට් එකක් හරහා ඔබටත් බලන්න අවස්ථාව උදා කරලා දුන්නා.එදා ඒක පටන් ගත්තේ සීදුව සකුරා වාදක කණ්ඩායම,ඒත් අද මම ඔයාලට ගේන්නේ මෙගා ශෝව් එකේ එක කණ්ඩායමක් වූ මාතර සකුරා රේන්ජ් කණ්ඩායම සහභාගී වූ කොටසයි.මෙය ලබා ගත්තේ ලංකාවේ සජීවී ප්‍රසංග එසැනින් අන්තර් ජාලයට මුදා හරින වීඩියෝ95 වෙබ් පිටුව ඔස්සේයි.ඔවුනට ඒ වෙනුවෙන් ස්තූති කරන අතරම,,
මෙවැනි ම ශෝව් කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන ඒමට කටයුතු කරමින් සිටිමි.කාලය හරස් වීම බදාවක්ව පවතින හෙයින් තවමත් එම කොටස් සංස්කරණ මට්ටමේ පවතී.එහෙනම් අහලා විතරක් මදිනම් බාගෙනම අහන්නකො..



ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. 
FB Link-Sri Lankan Music Redio
නවතම යු ටියුබ් නාලිකාව-https://www.youtube.com/user/hadhiran?feature=mhee



No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...