Sri Lanka Flag

mmm

Monday 31 December 2012

New Year Wishas

HAPPY NEW YEAR...!
ALL OF
 MY FRIENDS

Meka Click Korala Balanna Moko Wenne Kiyala Ada Re 12.00


Ekamuthu Mela With All Right-2012


  ඉතින් අවුරුද්දකුත් අදින් ඉවර වෙනවා.මේ අවුරුද්දේ ඔබේ බොහොමයක් බලාපොරොත්තු සහ කටයුතු සාර්ථකව ඉටු වුනයි මා සිතමි.ඒ වගේම ලබන්නා වූ 2013 වර්ෂයේදී ද ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා යි මා ප්‍රර්ථනා කරන්නෙමු.දිගින් දිගටම මා සමගින් ඔබ රැදෙමින් යම් හෝ පලප්‍රයෝජනයක් මෙයින් ලබා ගත්තානම් එය මාගේ සතුටට හේතුවනු ඇත.මේ ආකාරයෙන්ම දිගටම රැදෙන්න ආරාධනා කරමින් මේ වසරේ අවසන් පොස්ටුව ඔබට ලබා දෙමින් අපි සැවොම 2013 වසර සාදරයෙන් පිළිගමු.එහෙනම් ඔබ සැමට ජයෙන් ජය..!

Saturday 29 December 2012

Flash Back Live in Mirigama-2012

Wednesday 26 December 2012

Hiru Mega Blast-Sanidhapa 2012


  මෙගා බ්ලාස්ට් වසර 14 ප්‍රසංග මාලාවේ  නවතම ප්‍රසංගය මෙම මස 22 වෙනිදා පැවත්තුනා අතිමහත් ජනකායක් ඉදිරියේ වත්තල නවලෝක ක්‍රීඩාන්ගනයේදී සනිධප වාදක මණ්ඩලයේ වාදනය පෙරටු කරගනිමින්.මෙහි විශේෂත්වයක්ද තිබෙනවා.එනම් සනිධපලගේ අලුත්ම ගීතය මෙහිදී එලි දැක්වුණා.එය ස්භාවධර්මය තේමා කරගනිමින් නිර්මාණය වුවක්.සුරේන්ද්‍ර සහ දමිත් අසන්කගේද නව ගීත මෙහිදී ගයන වුණා.එහෙනම් රසවිදින්නට ඔබට‍ ආරාධනා.

Tuesday 25 December 2012

Arrow Star-Live in Kiribathgoda 2012

ඔබ බලා සිටියා නේද?ඇරෝ ස්ටාර් සජීවී ප්‍රසංගයක් රස විදින්නට,මෙන්න එහෙනම් ඒ අවස්ථාව ඔබටත්.Roshan, Anton, Nadeera, Marlon, Sampath, Prageeth with Arrow Star

Monday 24 December 2012

Sunshine and Horizan Attack Show-2012


ඔන්න එහෙනම් මේ නත්තල් දවසේ ඔබට සුභම සුභ නත්තලකට සුභ පැතුම් ගෙන එන ගමන් අරන් ආවා තවත් අලුත් සජීවී ප්‍රසංගයක්.මෙහි විශේෂත්වයකුත් තියෙනවා,ඒ තමයි වාදක කණ්ඩායම් 2 එකම වේදිකාවේ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම.මේ ආකාරයෙන් පැවැත්වෙන ප්‍රසන්නග කොහොමත් හොදයි.මොකද කීවොත් එකකට එකක් දෙවැනි වෙන්න අකමැති නොවීම.ඒ නිසා තමන්ගේ උපරිම හැකියාවන් මෙතැනදී ප්‍රදර්ශනය වෙනවා.එත් සමහර වාදක කණ්ඩායම් මේකට අකමැති,මන්ද තමන්ගේ තත්වය පහළ යයි හිතලා අනෙක් කණ්ඩායම හමුවේ.නමුත් එසේ වෙන්නෑ තමනට හොද දක්ෂතාවක් ඇත්නම්.එහෙනම් අහල බලලා ඔයාලම තීරණය කරන්නකෝ..

Friday 21 December 2012

The Top 15 Christmas Songs


උදාවන නත්තල සැමට අසිරිය ගෙනෙන නත්තලක් වේවා..!මෙම බොල්ග් අඩවිය වෙනුවෙන් ඔබ සැමට මාගේ ප්‍රාර්ථනයයි.ඒ වෙනුවෙන් ඔබහට ලෝකයේම දැනට ජනප්‍රිය වෙච්ච නත්තල් ගීත 15 වීඩියෝවක් හා නැත්ටල වෙනුවෙන්ම අප රටේ අලුතෙන් නිර්මාණය වූ ගීත 2 මෙලෙසින් ගෙන එනවා,තවද නත්තල් උදාව වෙනුවෙන් නැත්තල් ගී මියැසිය නමින් නත්තල් ගී වැඩසටහනක් 25 වෙනිදා රෑ ඉතාලි වේලාවෙන් රාත්‍රී 9.00 සිට ප්‍රචාරය කිරීමට SLMR වෙබ් නාලිකාව සංවිදානය කොට ඇත.ඒ සදහාද පහත වෙබ් ලිපිනයන් ඔස්සේ ඔබට ආරාධනා කරනවා එක් වෙන්නට.

Thursday 20 December 2012

නිතර දකින කුකුලගේ කරමල සුදුයිලූ-Facebook[Layouts Change]


සුභ දවසක් වේවා ඔබ සැමට..!කොහොමද?ජිවිතේ..හොදින් ගෙවෙනවා නේද?එත් සමහර අයට මුහුණු පොතට පොඩ්ඩක් ඔලුව දැම්මේ නැත්තම් ජීවිතය නැහැ වගේ අද,කොටින්ම කැවේ නැහැ වගේ...අන්න ඒ වගේ අයට අද මම ගෙන එන දේ ගොඩක් වැදගත් වෙවී.එහෙම කිවුවට අනිත් අයටත් වැදගත් හොදේ.ඔය කතාවක් තියෙනවනේ නිතර දකින කුකුලගේද කොහෙද කරමල සුදුවට පෙන්නේ කියලා..හරිද මන්දා කිවුවා,වැරදිනම් හරි ගස්සන්න.ඒ වගේ හැමදාම එක විදියට පෙනෙන මුහුණු පොතේ හැඩහුරුව කැමතිද ඔයාලට කැමති ආකාරයට හැඩ කරගන්න.එහෙනම් එබෙන්නකෝ ඇතුලට..

Thursday 13 December 2012

Paul McCartney to Rock Nirvana at 12-12-12 Sandy Benefit Concert


ඔබලාට ගෙවීගිය 2012-12-12 වෙනිදා විශේෂ දිනයක් වුණා.ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ වැඩසටහන් මෙන්ම විවිධ මත ද පලකෙරුනා.මම මේ ගෙන එන දෙයත් ඒ වගේ.පළමු වතාවට එදිරිපත් කෙරෙන විශාල ප්‍රසංගයක්,ලෝ ප්‍රකට විකාශනජාල ප්‍රමාණයක් මෙම ප්‍රසංගය සජීවී ලෙස ගෙන ඒමට කටයුතු යොදා අවසන්.යු නලයද සජීවී ලෙස මෙය ලොවපුරා සිටින ප්‍රේක්ෂකයන් වෙත ගෙන එනවා.එහෙනම් වැඩි විස්තර හා මෙය සජීවී ලෙස දැක බල ගැනීමේ අවස්ථාව ඇතුලට ගිහින් බලන්න.

Monday 10 December 2012

ලොවට කියන ගීතයේ සත්‍ය..-සිතන්නට යමක්

සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත  කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද මතක් විය හැක එවැනි ගීතයක්,එසේ වුවා නම් මගේ මේ ප්‍රයත්නය සාර්ථකවනු ඇත.

Thursday 6 December 2012

Rhythm Night Mega Show Live

ශ්‍රී ලාංකීය ප්‍රසංග කලාවේ නව සජීවී අත්දැකීම මෙලෙසින් විදගන්න ඔබට ආරාධනා..මෙසේ මා විසින් ඔබට ආරාධනා කළේ රිදම් එෆ්එම් නාලිකාව සංවිධානය කළ ලෝකයේ වැඩිම වෙලාවක් එක දිගට පැවැත්වූ සංගීත ප්‍රසංගයේ මුලාරම්භය සීදුව සකුරා වාදක මඩුල්ල සනිටුහන් කරද්දීය.මා වගේම විශාල  පිරිසක් මෙම පොස්ටුව හරහා ප්‍රසංගය නැරබීමට පැමිණ තිබුණා.

Wednesday 5 December 2012

Big Brother-Full Show Katuneriya

මෙන්න...මෙන්න...ලොකු සහෝදරයන්ගේ ප්‍රසංගයක් mp3 ලෙසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා,සහෝදර වෙබ් පිටුවක් විසින්.ඔබටත් මෙලෙසින් අවස්ථාව සලසනවා එය ලබාගැනීම සදහා..

Saturday 1 December 2012

All Right Band-පැදුරු සාජ්ජේ..හිනා යනවා..!

කොහොම ද යාලුවේ..!ඔන්‍න‍ අදත් ගෙනාවා,All Rightලගේ අමුතු පහේ වැඩක්..මෙම සංගීත කණ්ඩායම මෑත යුගයේ  ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ නව පෙරලියක් කරමින් ඉදිරියට පැමිණි කණ්ඩායමකි.මොවුන් ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමේ උප කණ්ඩායම ලෙස ද හදුන්වනවා.නමුත් ආරම්බයේදී සිටි සාමාජිකයන් අද මෙහි දක්නට නැතත් නව කණ්ඩායමද ඊට දෙවැනි නොවන බවයි මගේ හැගීම.මන්ද සජීවී ප්‍රසංග වලදී නව අංග මුසු කරමින් හා නව තාල රටා හදුන්වා දෙමින් ගීත ගයනා කිරීම සහ වාදනය කිරීම නිසාවෙනි.

Sunday 25 November 2012

Gangnam Style English R&B Remix (강남스타일) - Ashanthi


ගන්නම් ස්ටයිල් කිවුවම අද නොදන්නේ කවුද?එහෙම නේද?මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් නරබපු හා එහි තාලයට අනුවර්තන ගී සහ වීඩියෝ විශාල සංඛ්‍යාවක් බිහි වුයේ මෙම ගීතය හරහාය.අප රටෙත් මේ හා බැදුණු වීඩියෝ වගේම ගීතද බිහි වෙමින් පවතිනවා,මේ ලගදි මම දැක්කා යු නලයේ අපේ තරුණ කණ්ඩායමක් මේ වෙනුවෙන් වීඩියෝවක් හදලා තියෙනවා,එහිදී ඔයාල දැක්කේ නැත්තම් බලාගන්න පුළුවන් මිලියන 2 හමාරක් වැයකොට ඉදි කරපු නව බස් නැවතුම්පළ,මෙය පසුතලය විදියට යොදාගෙන තිබෙනවා.

Saturday 24 November 2012

Flash Back Roshan with Sanidhapa-Farst Time


ඔබ දැකතිබෙනවා සන්ෆලවර් නීල් අයියා,නෙල්සන් අයියා ප්‍රසිද්ධ වේදිකාවේ වෙනත් සංගීත කණ්ඩායම සමග ගී ගයනවා,එත මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලවත් අහලවත් නැතිව ඇති ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් අයියා වෙනත් වේදිකාවක වෙනයම් කණ්ඩායමක් සමග ගී ගයනවා..මෙන්න එහෙනම් අවස්ථාව..

Friday 23 November 2012

මෙන්න පෙර සුදානම-Arrow Star Sri Lankan New Band


Torch Browser-ඔබ සෙවූ පන්දම් පාලිය..


කෝ..කෝ..මේ කට්ටිය..මන් ගෙනාව පන්දම් පාලිය කට්ටියට නටන්න,සංගීතෙට නැටීමත් ඕනෙනේ නේද?ඔයාලට මතකද?මීට කලින් මම ඔයාලට ගෙනවා මෙය දැක තිබේ ද ?නමින් ඔබට අවශ්‍ය වීඩියෝවක් එක එක වර්ගයෙන් බාගන්න සොෆ්ට්වෙර් කෑල්ලක්,මතක නැත්තම් මෙතනින් බලන්නකෝ..අදත් ගෙනාවේ එකට ටිකක් සමාන ඊට වඩා වැඩ ගොඩක් එකම තැනින් කරගන්න පුළුවන් ඔබ බලාපොරොත්තුවෙන් සිටි වෙබ් බ්‍රෝවස් එකක්,මෙන්න මෙහෙමයි එකේ වැඩ-

Thursday 22 November 2012

මියගිය හඩ යළි උපදී...Watch Now..with Mp3 Download...!



සුභ සන්ධ්‍යාවක් හැමෝටම...!ඔබට මතක ඇති මීට මස ගණනාවකට ප්‍රථම යු නලයේ[Y-tube] වීඩියෝවක් තිබුනා  මෝටර් බයිසිකල් අනතුරක් ගැන,[තවමත් එය ඔබ නරබා නැත්නම් මෙතනින් ඇතුළුවන්න]එහි පසුබිම් සංගීතයට යොදා තිබුණේ එම අන්තුරින්ම මිය ගිය බව පැවසුන තරුණයා ගයනා කළ බව ප්‍රකාශ වූ නොනවතින ආකාරයෙන් ගයනා කළ ලස්සන ගීත සමුහයක්.එම අනතුර දැකීමත් එම ගායනය ඇසීමත් නිසා බොහෝ දෙනෙක් කණගාටුවට පත් වුයේ මෙවන් දක්ෂතා ඇති අයෙක් හදිසි අනතුරකින් අකාලයේ මිය යාම සම්බන්ධවය.ඔහු නමින් තිළිණ තුලාජ් නම් විය.නමුත් අද වන විට මෙම පුවතේ තිබු සත්‍ය වෙනස් වෙමින් පවතී,එයට හේතුව නම් සත්‍ය ලෙසම වීඩියෝවේ පෙනෙන තරුණයා මෙලොව අතහැර ගියත් එහි ඇසෙන කටහඩ තවමත් මියගොස් නැති බව හෙළිවීම නිසාය.

Monday 19 November 2012

සිහින් සරින්-Aruna Lian New Song



  යාලුවනේ කොහොමද?කට්ටිය හොදින් නේද?අද මම එෆ්බී[Fb] එකෙන් අරුන් අයියා එක්ක පොඩි චැට් එකක්  දැම්මා නොදන්නා දෙයක් අහන්න,ඒ වෙලාවේ තමයි මට මේකේ ලින්කුව දුන්නේ..,මම විතරක් අහලා හරියන්නේ නැති නිසා ඔයාලටත් දෙනවා,බාගත[Download] කිරීමත් එක්කම.ඕගොල්ලෝ දන්නවනේ හද සැලෙනා ගීතයෙන් ස්වර්ණවාහිනිය හරහා අප අතරට ආවේ[මගේ මතකය හරිනම්].ඊට පස්සේ ක්ලැරන්ස් මහත්මයාගේ ගීත කිහිපයක්ම අද වන විට ගායනා කර තිබෙනවා.ඒවත් හුගක් ජනප්‍රිය වුණා.

Thursday 15 November 2012

මතකයන් ඔබේ...චාමර-යළි ආවර්ජනයට


  ආයුබෝවන්..ඔබ සැමට...ඔන්‍න‍ අදත් ගේනවා මෙ දවස්වල හිරු චාට් එකේ රිමේක් සොන්ස්[remake] එකක්,මේ ගීතය චාමර වීරසිංහගේ ගීතයක්.අහල බලන්න.

Tuesday 13 November 2012

Man Asai Hinawenna Geethayata Wivida matha Karaliyata


මන් ආසයි හිනා වෙන්න ගීතයේ ඔරිජිනල් වීඩියෝව යු නලය හරහා එලි දක්වා තිබෙනවා,නමුත් මෙම ගීතයේ පද රචනය පිළිබද විවිධ මත පලවෙමින් තිබෙනවා.ඒවා කොතරම් දුරට සත්‍ය දැයි කිව නොහැක,ඒ වගේම බොරු යැයිදත් කිව නොහැක,මන්ද සත්‍ය දන්නේ රචකයා සහ මීට සම්බන්ද වුවන් පමණක් වීමය.මුහුණු පොතේ පල වූ එක්තරා අදහසක් මෙසේ ඔබට ගෙන එනවා, ඔරිජිනල් වීඩියෝව ද සමග.

Big Brother Band New Song-Neela Nayane...

  
 ලොකු සහෝදරයන්න්ගේ නිත්‍ය ගායක ඉන්දික කළුගම විසින් ගයනා කරන මෙම ගීතය ශ්‍රී ලාංකීය ගීත ලෝකයට අලුත් ගීතයකි.නොබෝ දා  කටුනේරියෙහි පැවතී ප්‍රසංගයේදී මෙය ඔබට අහන්න ලැබුණා,එය ඔබට මග හැරුනානම් බලන්න එහෙනම් ඒ අවස්ථාව මෙතනින්.බාගතත කර ගැනීමේ අවස්ථාවද සලසා ඇත.

Monday 12 November 2012

Chris Pfeiffer and ත්‍රීවීල් අයියා-Don t Try

  මෙය නරභා රස විදීමට පමණි,කරුණාකර අත්හදා බැලීමෙන් වලකින්න... 

Sunday 11 November 2012

Sakura Range Voice Factory-අහලා බලන්න..

 
   සුභ දවසක්...මා වටා ඉන්න හැමෝටම..!ගායන හැකියාව කියන්නේ අපි සෑම දෙනාටම පිහිටන හැකියාවක් නොවෙයි.සමහරුන් මෙය  උපතින්ම රැගෙන එති.තවත් සමහරෙක් උත්සහ කොට මෙය ලබා ගනී.අතීතයේ මෙන්ම වර්තමානයේද තම හැකියාවන් පෙන්වූ ගායකගායිකාවන් රාශියක් ලොව පුරාම විසිර සිටි.මේ අතරින් ද විශේෂ හැකියාවන් ඇති අයද මට මෙන් ඔබට දකින්නට ලැබෙන්න ඇත.ඒ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ කටහඩ අනුකරණය කිරීමට ඇති හැකියාවය.

Tuesday 6 November 2012

Purple Range Live In Jayasamurugama-2012


  සුභ උදෑසනක් හැමෝටම...!ඔබ දන්නවා රුහුණු වෙනස හරහා තම ගමන් මග ආරම්භ කරමින් කාවඩි  තාලයට නව පණක් ලබාදෙමින් ඔබගේ හදවත් වැළදගත් චාමර වීරසිංහ පෙරටු කටගෙන ශ්‍රී ලාංකීය සංගීත ලෝකය ආක්‍රමණය කළ දකුණේ දික්වැල්ල ප්‍රදේශයෙන් බිහිවූ පර්පල් රේන්ජ් වාදක කණ්ඩායම,

Hanthana Linux To Your Pc

   සුභ උදෑසනක් ශ්‍රී ලාංකීය මිතුරමිතුරියන්ට...!Good Morning My Friends..!ඔබ දැනටමත් දන්නවා ජනේල 8 හෙවත් windows 8ගැන,මාත් එක ගැන විස්තරයක් දැම්මා,බලපු නැති අයට මෙතනින් පුළුවන් එක බලන්න.ඒක මුළු ලෝකයේම ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්දතියක්.වැඩි දෙනෙක්ගේ ට්‍රායි ඒක තමන්ගේ  පරිගණකයට මෙම මෙහෙයුම් පද්දතිය දාගන්න,හැබැයි මමනම් තාම දැම්මේ නැහැ.ඕක ආසාවට දැම්ම වගේ නෙවෙයි,ආයේ මට අවශ්‍ය සොෆ්ට්වෙර් දන්නා ගියාම එපා වෙන නිසා.වෙන හේතුවකට නෙවෙයි,මෙහෙම කිව්ව කියල ඕගොල්ලෝ නොදා ඉන්න එපා හරිද?ආ...කියන්න හේදුවේ මේ ගන නෙවෙයි,මාතෘකාවෙන් පිට යන්න ගියේ.හරි මෙන්න මේකයි වැඩේ...

Friday 2 November 2012

මේ ගැනත් සිතමු...!

  අප අද මෙලෙසින ජීවත් වන්නේ මොවුන් නිසාය,තැන තැන පිපිරුණු බෝම්බ නැත.මවුවරුන්ගේ,පියවරුන්ගේ,දරුවන්ගේ ඉකිබිදුම් හඩ නැත,සැමදෙනාටම සෑමතැනකම සැරිසැරීමට හැකියාව ඇත්තේය,නමුදු එක් කළ පරාසයක මෙසේද ඩ සිදුවිය.ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්‍රදේශයම දෙදරා ගියා. ත්‍රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්‍රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්‍රමානයක් තුවාල ලැබූවා.

Wednesday 31 October 2012

අප හමුවුණු-Just in Time Band

ජීවිතයට ආදරය හමුවන විට කෙනෙකුට වරෙක සුන්දර වුත් අසුන්දර වුත් මතකයන් ගොඩනැගෙනවා.ඒ මතකයන් තුල යම්යම් සිදුවීම් මෙන්ම ස්ථානයන් පහු කරමින් ගමන කරන්නට සිදුවෙනවා,ඒ වායින් සමහරක් මතකයන් අප ආවර්ජනය කරන්න බොහොමත්ම කැමති.බොහෝ අවස්ථාවන් වල අපට ආදරය ලන්කළ කෙනත් සමග ඒ තැන්වල සැරිසරන්නට අප කැමති,ඒ තුලින් ගොඩනැගෙන ප්‍රේමාන්විත හැගීම් සිතට ප්‍රමෝදයක් ඇති කරනවා.ඒත්

Big Brother Live in Katuneriya-2012

   සුබ උදෑසනක් හැමෝටම..29 වෙනිදා කටුනේරියේ දී Big Brother ස්ලගේ පැවත්තුනා තවත් ප්‍රසංගයක්,එය ගොඩදෙනෙක් ඉන්ටෙර්නෙට් හරහා සජීවීව නරබා තිබුණා.ඒත් ඔබ ආස ඇති එය නැවත නරබා රසවිදින්නත් රසවිදීමට නොහැකි වූ අයත් ආසා ඇති මෙය නැරබීමට..තවද කණගාටුවෙන් වුවද සදහන් කළ යුතු දෙයක් ඇත,එනම් හදිසියේ අසනීප වීම හේතුවෙන් බේස් ගිටාර් වාදක මාලන් සහබාගි නොවීමයි.ඔහුට ඉක්මන් සුව පතන අතර ඔහු වෙනුවට හොද අදේෂකයෙක් කැදවා තිබීම දෙකිය හැක.

Sunday 28 October 2012

Peradaka Susumak - Theekshana ft Thilina


  කොහොමද යාලුවනේ..සැපදුක්,සියලුම දෙන හොදින් බව මම සිතමි.මේ පොස්ට් එක දැනට මාස කිහිපයකට කලින් දැමුවක් වුවත් නැවත සංස්කරණය කරමින් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුවෙමි.තීක්ෂණ,මොහු අප රටේ පැවති රියල්ටි තරගයක් හරහා ජනතාව අතරට පැමිණි නවක ගායකයෙකි.ඔහු මෙම ගීතය ඇතුළුව තවත් ගීත රාශියක් ගායනා කොට එති අතර ඒ සෑම එකක්මපාහේ ජනප්‍රිය වී ඇත.

Saturday 27 October 2012

Big Brother Live Regee-Kandy and Master Sir Singing Ruwan Bandara



   මෙන්න තවත් පාර්ට් එකක්,ලොකු සහෝදරයන්ගේ[Big Brother]..නුවර පවත්තපු ශෝව් එකේ.මෙහි බාගත කිරීම ද ලබා දී ඇත.

Sunday 21 October 2012

Ahan inna ahagena inna-mekala gamage

 


















මේ ගීතය ඇහෙනකොට ඔබට මොන වගේ හැගීමක්ද ඔබට දැනෙන්නේ..මෙය ඔබෙන් මම ඇසුවත් ඒ දැනෙන හැගීම  මටද විස්තර කළ නොහැකි.එහෙනම් මේ ගීතය අහලම බලන්න.මෙහි ප්‍රධාන ගායිකාව වගේම තවත් ගායනා කීහිපයක් මෙහි ඇතුලත් කර තිබෙනවා,මෙම ගීතය මීට වසර 2 පමණ කාලයකට ප්‍රථම බිහි වුවකි.

Thursday 18 October 2012

මං ආසයි හිනාවෙන්න..තවමත් ජනප්‍රිය නොවූ ගීතය



  ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා.. ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා..ශිෂ්‍යයෙක් තම සිතතුළ මෙම පාසලේම ශිෂ්‍යාවකට ඇති වූ ප්‍රේමණීය හැගීම අකුරු  කරමින් සිටියා,මෙය ගුරුවරයෙක් පන්තියේ උගන්වමින් සිටියදී සිදුවන්නකි.මෙය ගුරුවරයාට හසුවන අතර පංතියේ හිටපු ගුරුවරයා ලියුම අයිතිකාරයත් එක්කම නතර වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර් ගාව...කොල්ලට දෙයියෝ බුදුං සිහි වෙන්න ඇති.. 

ඔයා නිසා හඬලා-Roshan Fernando New Song

   ආයුබෝවන්...සෑම දෙනාටම...අද දවසේ ඔබ වෙනුවෙන් ගෙන එන්නේ එමහත් ජනප්‍රිය වූ ගීත රචකයෙක් වුද සංගීතඥයෙක් වුද  ඒ වගේම ගායකයෙක් ද වන රොෂාන් ප්‍රනාන්දු ගේ ගීතයකී.මෙහි පද රචනය අයෝද්‍යා ප්‍රනාන්දු වන අතර සංගීතය රදීශ් වැන්දබොන ගෙනි.

Wednesday 17 October 2012

Flash Back අලුත්ම වෙනස first time sri lanka...



Live in Ambalangoda
   ඔබ හිතනවා ඇති මේ මොකද කියලා...!අයෙත් බෑන්ඩ් එක කැඩූනද ? කියලා..මෙතැනදී වෙන්නේ කවුරුත් නොහිතන ආකාරයේ වෙනස් වීමක්,කෙදිනකවත් වෙනයම් බෑන්ඩ් එකක්වත් මේ දේ කරලා නැහැ..ඔයාලා බලන්නකෝ මේ වෙනස...

Big Brother Music Band Sri Lanka

   සුභ උදෑසනක්...!හැමෝටම,ඕගොල්ලෝ පුනපුනා බලන හිටිය නේද?Big Brother band එකේ ශෝව් එකක් බලන්න,2012/10/13 දින නුවරදී පැවැත්තුවා ශෝවෝ එකක්.එහිදී එදිරිපත් කරපු නොනවතින ගී එකතුව මෙසේ ඔබ වෙනුවෙන් ගෙන එනවා.මෑත කාලයේ ජනප්‍රිය වූ ගීත සමුහයක් මෙහි ඇතුලත් වෙනවා.

Tuesday 16 October 2012

Gangnam Style (강남스타일) M/V With Horizon




 මේක නම් බොහොමයක් දෙනා දන්න ගීතයක්.මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වුන සිංදුවක්. බොහොමයක් දෙනා මේ ගීතය ගැන දැනගත්තේ අපේ මේ ලංකාවේ පහුගිය කාලේ සිද්ද වුන ක්‍රිඩාවක ප්‍රසිද්ද ක්‍රීඩයෙක් සහ අපේ කොල්ලෙක් දාපු ඇඩ් එකක් නිසානේ. :) එහෙම කිවුවම ගොඩක් දෙනා දන්නවා ඇති. හ්ම් එහෙනම් අදත් මං ගීතය ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කෝ.

Anjalika[Remake]-Nalin Perera Download Now

SuperEasy Video Converter 2

 


     සුභ දවසක් වේවා..!යාලුවනේ..අද මම ඔයාලට ගෙන එන්නේ පහසු ආකාරයෙන් වීඩියෝ ෆෝමැට් වෙනත් ආකාරයේ ෆෝමැට් වලට හරවා ගන්න පුළුවන් සොෆ්ට්වෙර් එකක් ගැනයි.මෙම සොෆ්ට්වෙර් එක හරහා ඔබට නිසි දැනුමක් නැතිවද වීඩියොස්‌ ෆෝමැට් මාරු කල හැක.

FM Derana Full Blast - Matale


ජෝති...Nonstop


නොදැක එන්න බැහැ ...Nodeka Inna Bhe-New Songs


   මෙන්න යාලුවනේ තවත් අලුත් ගීතයක්,මෙය ගයන කරන්නේ නවක පරපුරේ ගායකයෙක් වන රුවන් හෙට්ටිආරච්චි වන අතර මෙහි තලය රජ විසින් සපයා ඇති අතර පදරචනය සජිත්ගෙනි.

Monday 15 October 2012

මෑණියනි..Aruna Lian-Downlaod Now


VLC media player-New


  
කොහොම ද ?යාලුවනේ..අද පොස්ට් එක ලියන්න හිතුවේ ඔයාල කවුරුත් දන්නා වී එල් සී දාවකය සම්බන්ධවයි.මෙය යාවත් කාලීන  වෙලා තියෙන්නේ 2012/08/10 වෙනිදා.version එක 2.0.3 වන අතර ඔබ නොදත් විස්තර රාශියක් පහත ඔබ වෙනුවෙන් දක්වා ඇත. පහත මෙය ඔබට ලබා ගැනීම සදහා ලින්කුවක් ලබා දී ඇත.මෙය කියවා බලා ඔබේ අදහසද එක් කිරීමට කාරුණික වන්න.ඔබට ජය....!
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank