Sri Lanka Flag

mmm

Sunday 21 October 2012

Ahan inna ahagena inna-mekala gamage

 


















මේ ගීතය ඇහෙනකොට ඔබට මොන වගේ හැගීමක්ද ඔබට දැනෙන්නේ..මෙය ඔබෙන් මම ඇසුවත් ඒ දැනෙන හැගීම  මටද විස්තර කළ නොහැකි.එහෙනම් මේ ගීතය අහලම බලන්න.මෙහි ප්‍රධාන ගායිකාව වගේම තවත් ගායනා කීහිපයක් මෙහි ඇතුලත් කර තිබෙනවා,මෙම ගීතය මීට වසර 2 පමණ කාලයකට ප්‍රථම බිහි වුවකි.
නමුදු මාගේ දැනීමේ හැටියට[2010 මෙම ගීතය එක්තරා පාසලක ගායනා කළ වීඩියෝවක් යු ටියුබයේ දක්නට ඇත]එයද මෙහි ඇතුලත් කර ඇති අතර මේකලා ගමගේ විසින් මෙය නැවත ගයනා කිරීමත් සමගම ජනතාව අතරට ඉක්මනින් පැමිණියා යැයි මට හැගේ.මෙය ඔබ රසවිදින අතර තුර ඔබේ වටිනා අදහස් දැක්වීමට ද කාරුණික වන්න,නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ https://www.facebook.com/pages/DH-Arts-Music/168020826644465  පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඒ වගේම මෙම ලින්කුව http://dhartsmusic.blogspot.it/2012/10/roshan-fernando-new-song.html හරහා  මගේ තවත් පොස්ට් එකක් ඔබට නැරබීමට හැක.මාගේ ඔන්ලයින් රේඩියෝව වන http://srilankanmusic.listen2myradio.com/ වලට පිවිසීමෙන් ඉන්ටෙර්නෙට් හරහා ද රසවිදීමට අවස්ථාව සලසා ඇත. ඔබට ජය...!


0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank