Sri Lanka Flag

mmm

Wednesday 31 October 2012

Big Brother Live in Katuneriya-2012

   සුබ උදෑසනක් හැමෝටම..29 වෙනිදා කටුනේරියේ දී Big Brother ස්ලගේ පැවත්තුනා තවත් ප්‍රසංගයක්,එය ගොඩදෙනෙක් ඉන්ටෙර්නෙට් හරහා සජීවීව නරබා තිබුණා.ඒත් ඔබ ආස ඇති එය නැවත නරබා රසවිදින්නත් රසවිදීමට නොහැකි වූ අයත් ආසා ඇති මෙය නැරබීමට..තවද කණගාටුවෙන් වුවද සදහන් කළ යුතු දෙයක් ඇත,එනම් හදිසියේ අසනීප වීම හේතුවෙන් බේස් ගිටාර් වාදක මාලන් සහබාගි නොවීමයි.ඔහුට ඉක්මන් සුව පතන අතර ඔහු වෙනුවට හොද අදේෂකයෙක් කැදවා තිබීම දෙකිය හැක.
මෙන්න එහෙනම් ඒ අවස්ථාව.ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!

Watch live video from :::BD VISIONS::: on Justin.tv
Watch live video from :::BD VISIONS::: on Justin.tv
ClickHear-  Full Recording සම්පුර්ණයෙන්ම
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank