Sri Lanka Flag

mmm

Thursday 18 October 2012

ඔයා නිසා හඬලා-Roshan Fernando New Song

   ආයුබෝවන්...සෑම දෙනාටම...අද දවසේ ඔබ වෙනුවෙන් ගෙන එන්නේ එමහත් ජනප්‍රිය වූ ගීත රචකයෙක් වුද සංගීතඥයෙක් වුද  ඒ වගේම ගායකයෙක් ද වන රොෂාන් ප්‍රනාන්දු ගේ ගීතයකී.මෙහි පද රචනය අයෝද්‍යා ප්‍රනාන්දු වන අතර සංගීතය රදීශ් වැන්දබොන ගෙනි.
මෙම ගීතය ඔබට බාගත කර ගැනීමේ පහසුකමද සපයා ඇති අතරම රිමික්ස් ගීතය ද ලබා දී ඇත.මෙය ඔබ රසවිදින අතර තුර ඔබේ වටිනා අදහස් දැක්වීමට ද කාරුණික වන්න,නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ https://www.facebook.com/pages/DH-Arts-Music/168020826644465  පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!



ඔයා නිසා හඬලා - මගෙ ඇසුත් රිදුනා..
තරහ වෙලා - හැර ගියදා..
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා..
තවමට නැ සැනසිලක් ලැබිලා..
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා..
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...

ඔයා නිසා හඬලා...//



0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank