වර්තමාන ජනයා අතරින් වැඩි ප්‍රමාණයක්[එක් තත්පරයකට ආසන්න වශයෙන් 35698500පමණ] සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් Skype භාවිතා කරයි.එහෙත් එහි විශේෂාංග අතර බොහෝ දෙනෙක් නොදන්නා අංගයන්ද ඇත.ඒත් මම මේ කීයන දෙය ඔබ දන්නා දෙයක් වෙන්නත් පුළුවන් ඒත් මෙය නොදන්නා අය වෙනුවෙනි. ඔබ දන්නවා cell phon එකක ring tone වෙනස් කරන්න පුළුවන් කියලා ඒ වගේම SKYPE එකෙත් එලෙස වෙනස් කරන්න පුළුවන්.ඒත් පොඩි වේලාවක් ගත කරන්න වෙනවා.නමුත් ආස Ring Tone එකක් දාන්න කැමති නේද එහෙනම් වැඩේට බහිමු....
Tuesday, 29 May 2012
Saturday, 26 May 2012
Wednesday, 23 May 2012
New Film-2012 Download Now
http://youtu.be/pWweFS50C8g http://jumbofiles.com/88qvtry732qm Download Link
Labels:
DH Arts Films
ඔබගේ දුරකථනය Android Phone එකද්ද?
ඔයාලා Android වලටව software හොයනවනේ. එකට මම පොඩි හෙල්ප් එකක් දෙන්නද..?මෙන්න Apps 60ක් තියෙනවා. කැමති ඒවා බාගන්න.. සුපිරිම Apps ටිකක් තියෙන්නේ. බලන්නකෝ කොහොමද කියලා. .බලලා Comment දාල යන්න. කැමතිනම් මේ බ්ලොග් එකට Join වෙන්න...
Labels:
Android,
App,
DH Arts Softwer
Saturday, 19 May 2012
වෙන් වී දැන් යන්න...Chamika
Labels:
DH Arts Music Vedio
Friday, 18 May 2012
ජීවිතයම භාර වෙලා-අපදේශය වෙනුවෙන් දිවිදුන් ඔබ-DESTINY OF THE LTTE IN NEXT 48 HOURS BY SAMAN KUMARA RAMAWIKRAMA 2009-04-04
වසර 30 ආසන්නව දෙමව්පියනට දරැවන් ද දරුවනට දෙමව්පියන් ද අහිමි කරමින් පැවති යුද්දය නිමාකොට 2012-05-18 දිනට වසර 03 සපිරීම වෙනුවෙනි.මෙම ඡායරූපයේ අංශයභාර අණදෙන්නා වශයෙන් ගමන් කරන මාගේ ඥාති සොහොයුරෙකු වන එවකට ලෙ/කමාන්ඩර් වූ සිල්වා සර්ද 2009/04/30 මුලතිව් මුහූදේ ඇති වූ සටනකින්[මොහු සමඟ තව නිළදරුවන් 15 ආසන්න සංඛයාවක්ද ] රටට අහිමි විය. ඔබ සියල්ලම නැවත අප අතරම ඉපදේවා.....!
Labels:
DH Arts
Thursday, 17 May 2012
Mp3 Tool Kit-කපන්න කොටන්න ඕනෙද ?තවත් වැඩ ගොඩයි
MP3 Toolkit is a free and powerful Windows app includes MP3 converter, CD ripper, tag editor, MP3 cutter, MP3 merger and MP3 recorder for users who want to handle MP3 files easier. Besides standard MP3 format, MP3 Toolkit supports most of popular audio & video formats like WMA, WMV, MP4, WAV, OGG, FLV and more, also supports high quality audio like FLAC and APE. With MP3 Toolkit, you are able to convert, cut, merge, rip and record MP3 free. You can use MP3 Toolkit to convert audio for mobile devices, make ringtones, fix tag information, rip Audio CD, record sound or merge audio pieces to a complete MP3 file.
Labels:
DH Arts
Monday, 14 May 2012
Saturday, 12 May 2012
Friday, 11 May 2012
Thursday, 10 May 2012
තනි වී සිටින්නයි මා....Download Now
මේක වෙනස්ම තාලයකට ගැලැක්සිස් කියන්නේ අහලා කොමිට්ටුවකුත් දාන්න http://jumbofiles.com/jv4ilyqmb5us/Thani Wee Sitinnai Maa.mp3.html
Labels:
DH Arts
ස්නේහයෙ නගරයි...Download Now
http://jumbofiles.com/0qelt0i3w87r/Amarasiri Peris & Manik Jayasekera- Snehaye Nagarayai Sitha Mage .mp3.html value="http://www.youtube.com/v/-I5IRc5tsVo?version=3&hl=en_US"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/-I5IRc5tsVo?version=3&hl=en_US" type="application/x-shockwave-flash" width="420" height="315" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>
කොමිට් පාරකුත් දාලා යන්න...
Labels:
DH Arts
Wednesday, 9 May 2012
Tuesday, 8 May 2012
බුදු හාමුදුරැවෝ.....Download Now
www.youtube.com/watch?v=eWRrrA0W_j8 |
Labels:
DH Arts
Sunday, 6 May 2012
මුළු ලොවට හොරෙන්-චන්දන Download Now
http://jumbofiles.com/th2xtshe9t87/Mulu Lowata Horen - Chandana Liyanarachchi.mp3.htm1 http://jumbofiles.com/th2xtshe9t87 කොමිට් පාරකුත් දාලා යන්න...
Labels:
DH Arts
කාලයේ තාලයට-සිටි ක්‍රික් Nonstop(wacthing Nowwww)
http://jumbofiles.com/s7qy5ee5k3gt මෙන්න ඔයාලට mp3එකත්.කොමිට් පාරකුත් දාලා යන්න...
Labels:
DH Arts
සකල සතම....
දැන්මම බා ගන්න
Labels:
DH Arts
මා සඳට කැමති බව දැනගෙන....
Download Nowwwww......
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
නොයිඳුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳූලැලි ගෙනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
එක්ටැම්ගෙයි සිරගත කල
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
නොයිඳුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳූලැලි ගෙනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
එක්ටැම්ගෙයි සිරගත කල
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්
Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe
http://jumbofiles.com/xy1j4963xowo/06%20-%20NANDA%20MALINI%20SONG.mp3.html කොමිට් පාරකුත් දාලා යන්න...
Labels:
DH Arts
Saturday, 5 May 2012
Friday, 4 May 2012
Tuesday, 1 May 2012
Subscribe to:
Posts (Atom)