skip to main |
skip to sidebar
සමහරක් දවසට කම්පියුටරේ දාලා Google ගියාම,
මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා
දැක්කා නේ මේක???

ඉතින් හොයලා බැලුවා මොකද මේ??
පස්සේ තමා දන්නේ 2011-02-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව!
මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන
විස්තර ටිකක් හොයලා බෙදා ගන්න ...
ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා
සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...
ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...