Sri Lanka Flag

mmm

Saturday 29 September 2012

Promises vs Sunflower - Badulla 2011

  
    Promises බෑන්ඩ් ඒක මතකද?ගැහැණු කටහඩින් ගීත ගයනා එදිරිපත් කරපු ජනප්‍රිය බෑන්ඩ් එකක්,නොන්ස්ටොප් 12,රීමික්ස් කැස්සෙට් 2, live show 4 ඇතුළුව කැසෙට් 35 පමණ එදිරිපත් කලා.

නමුත් විටින් විට බෑන්ඩ් එක වෙනස් උනා නායකත්ව ප්‍රශ්නවලින්.එහෙම නොඋනනම් හොද ගමනක් යන්න තිබුනා.. Sunflower ගැන කියන්න ඕන නැහැනේ නේද?ඔබ දාන්නවානේ...

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank