Sri Lanka Flag

mmm

Thursday 20 December 2012

නිතර දකින කුකුලගේ කරමල සුදුයිලූ-Facebook[Layouts Change]


සුභ දවසක් වේවා ඔබ සැමට..!කොහොමද?ජිවිතේ..හොදින් ගෙවෙනවා නේද?එත් සමහර අයට මුහුණු පොතට පොඩ්ඩක් ඔලුව දැම්මේ නැත්තම් ජීවිතය නැහැ වගේ අද,කොටින්ම කැවේ නැහැ වගේ...අන්න ඒ වගේ අයට අද මම ගෙන එන දේ ගොඩක් වැදගත් වෙවී.එහෙම කිවුවට අනිත් අයටත් වැදගත් හොදේ.ඔය කතාවක් තියෙනවනේ නිතර දකින කුකුලගේද කොහෙද කරමල සුදුවට පෙන්නේ කියලා..හරිද මන්දා කිවුවා,වැරදිනම් හරි ගස්සන්න.ඒ වගේ හැමදාම එක විදියට පෙනෙන මුහුණු පොතේ හැඩහුරුව කැමතිද ඔයාලට කැමති ආකාරයට හැඩ කරගන්න.එහෙනම් එබෙන්නකෝ ඇතුලට..

කොහොමද?මේක කරන්නේ,ඔයාලට කරන්න තියෙන්නේ පහත යටින්ම මා විසින් සපයා ඇති ලින්ක්[Link] එකට පිවිසිලා දී ඇති උපදෙසයන් අනුව කටයුතු කිරීමයි.ඔබ එම වෙබ් පිටුවට පිවිසීමෙන් පසුව ඔබට කැමති පසුබිම් පින්තූරයක්[Layout] තොර ගන්න,ඊට පස්සේ ඒ තෝරාගත් කුමන හෝ පින්තුරය යටින් දක්නට ලැබෙයි[01-save,02-select layout]යන වචන දෙක,ඉන් දෙවැන්න ක්ලික් කරන්න,හැබැයි ඔයගොල්ලෝ මේ ටික කරන්න ප්‍රථම මුහුණු පොතේ[Facebook] ලොග් වෙලා ඉන්න.දැන් ඔබ ඉහත මා කිවූ පරිදි ක්ලික් කළානම් පොඩි ටැබ්[Tab] එකක් ඔපෙන් වෙලා මුහුණු පොත හා සම්බනන්ධ වෙන්න අහයි,එවිට ඒ ඔක්කොම ඔබ විසින් හරි[ok]කරන්න.ඒ එක්කම ඔබේ PC එකේ තිරයේ[SCREEN]වම්පස කෙලවරින් පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් බාගත[Downloading] වෙලා ඉබේම ඇතුලුවෙන්න[Install] අහයි,එකත් හරි[ok]කරන්න.ඊට පස්සේ බලන්නකෝ ඔයාගේ මුහුණු පොත වෙනදා දකින කුකුලගේ කරමල සුදුපාට වගේද කියලා.
මෙම වෙබ් පියුවට පිවිසීමෙන් පහත ඇති ඔබේ පිටුවලත් ලොකු වෙනස්කම් කරගන්න පුළුවන්.
Myspace 1.0 LayoutsFacebook Layouts
Myspace 2.0 LayoutsTwitter Backgrounds
Google HomepagesFriendster Layouts
Blogger TemplatesFormspring Backgrounds
Tumblr LayoutsHi5 Layouts
Youtube ThemesWordpress Themes
Google Plus LayoutsPosterous Layouts



Enhanced by Zemanta

1 comments:

  1. අදයි මේ පැත්තට අවේ....වැඩේ හොදයි

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank