.jpg)
වසර 30 ආසන්නව දෙමව්පියනට දරැවන් ද දරුවනට දෙමව්පියන් ද අහිමි කරමින් පැවති යුද්දය නිමාකොට 2012-05-18 දිනට වසර 03 සපිරීම වෙනුවෙනි.මෙම ඡායරූපයේ අංශයභාර අණදෙන්නා වශයෙන් ගමන් කරන මාගේ ඥාති සොහොයුරෙකු වන එවකට ලෙ/කමාන්ඩර් වූ සිල්වා සර්ද 2009/04/30 මුලතිව් මුහූදේ ඇති වූ සටනකින්[මොහු සමඟ තව නිළදරුවන් 15 ආසන්න සංඛයාවක්ද ] රටට අහිමි විය. ඔබ සියල්ලම නැවත අප අතරම ඉපදේවා.....!
0 comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...