Sri Lanka Flag

mmm

Sunday 6 May 2012

මා සඳට කැමති බව දැනගෙන....

Download Nowwwww......  


                                                                                                                     
මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිඳුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳූලැලි ගෙනාව 

මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

එක්ටැම්ගෙයි සිරගත කල
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

Artist : Nanda Malani
Lyrics : Prof. Sunil Ariyarathne
Melody : Rohana Weerasinghe

                                                                                                                                                          http://jumbofiles.com/xy1j4963xowo/06%20-%20NANDA%20MALINI%20SONG.mp3.html  කොමිට් පාරකුත් දාලා යන්න...

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank