Pages

Sunday, 29 April 2012

Windows Skin Pack


මම කියන්න යන්නේ වින්ඩොව්ස් 7 භාවිත කරන අයට යම දෙයක්.....



SkyDrive


  මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට උවමනා වන දෙයක් ගැන ඒ කිව්වේ දැන් Sky Drive ගැන.. Sky Drive කියන්නේ Microsoft සමාගමේ Live සේවය විසින් ලබා දෙන දත්ත ගබඩා කල හැකි තවත් සුවිශේෂී සේවයක්.. එකෙන් තමන්ගේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්..  

Wednesday, 25 April 2012

Google Doodle ගැන දන්නවද ?



සමහරක් දවසට කම්පියුටරේ දාලා 
Google ගියාම,
මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා

දැක්කා නේ මේක???

ඉතින් හොයලා බැලුවා මොකද මේ?? 
පස්සේ තමා දන්නේ 2011-02-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව! 

මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන
විස්තර ටිකක් හොයලා බෙදා ගන්න ...
ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා
 
සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...
 

ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...

Tuesday, 24 April 2012


ඔබට තියෙන ආදරේ mp3

මියැසි MIDI at මියැසි MIDI - 3 months ago                                                                                                               ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ 
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ

කල්ප ගණන පෙරුම් පුරා සොයා අවේ මා
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා

ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ.

හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා
ඉදිමි නෙතු වසා

පහසුවෙන් සිංහල පරිගණකයට ඇතුලත් කිරීම[Typing]









     සමහරක් අය මේක දැනටමත් දන්නවා ඇති,ඒත් මම හිතුවා ආයේමත් කියලා දෙන්න...

Sunday, 22 April 2012

Midi Tone

"දෙතුන් වතාවක් " mp3

මියැසි MIDI - 1 month ago
ඔයාලට මෙන්න එහෙනම් පරණ වුණත් අදටත් වලංගු මිල්ටන් පෙරේරා මහතාගේ ගීතයක් වන "දෙතුන් වතාවක් "