Pages

Tuesday, 24 April 2012

පහසුවෙන් සිංහල පරිගණකයට ඇතුලත් කිරීම[Typing]









     සමහරක් අය මේක දැනටමත් දන්නවා ඇති,ඒත් මම හිතුවා ආයේමත් කියලා දෙන්න...
ඔයලා මෙන්න මේ ලින්ක්http://www.siyabas.lk/ එකෙන් ඔයාලගේ pc එකට අදාල pach එක තෝරගන්න.එය ඉන්පසු ඔබේ pc එකට install කර reboot කරන්න.
දෙවනුව මේ ලින්ක්http://www.google.com/ime/transliteration/එකට ගොස්
 Google IME එක  pc එකට install කරන්න.අපැහැදිලි තැනක් තිනවා නම් මේ ලිනක් එකට  http://www.youtube.com/watch?v=BzttFIgG1eQ යන්න...                                                                                                                         

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...