Pages

Sunday, 29 April 2012

SkyDrive


  මම කියන්න යන්නේ ගොඩක් දෙනෙක්ට උවමනා වන දෙයක් ගැන ඒ කිව්වේ දැන් Sky Drive ගැන.. Sky Drive කියන්නේ Microsoft සමාගමේ Live සේවය විසින් ලබා දෙන දත්ත ගබඩා කල හැකි තවත් සුවිශේෂී සේවයක්.. එකෙන් තමන්ගේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන්..  




ඉතින් එක නෙවේ දැන් තියෙන අලුත්ම News එක තමා එක වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් එයට මුදුකාංගයක් හදල තියෙනවා.. 
ඉතින් එකෙන් පුළුවන් upload වැඩ වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන්..




එක ගැන පොඩි විස්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා බලන්න..




ඉතින් මේ මුදුකාංගය Download  කරගැනීමට මෙන්න ලින්ක්..


එයාලගේ නිල ප්‍රකාශය බලන්න මෙතනින් යන්න..


No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...