Pages

Tuesday, 24 April 2012


ඔබට තියෙන ආදරේ mp3

මියැසි MIDI at මියැසි MIDI - 3 months ago                                                                                                               ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ 
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ

කල්ප ගණන පෙරුම් පුරා සොයා අවේ මා
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා

ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ.

හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා
ඉදිමි නෙතු වසා

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...