මෙගා බ්ලාස්ට් වසර 14 ප්‍රසංග මාලාවේ නවතම ප්‍රසංගය මෙම මස 22 වෙනිදා පැවත්තුනා අතිමහත් ජනකායක් ඉදිරියේ වත්තල නවලෝක ක්‍රීඩාන්ගනයේදී සනිධප වාදක මණ්ඩලයේ වාදනය පෙරටු කරගනිමින්.මෙහි විශේෂත්වයක්ද තිබෙනවා.එනම් සනිධපලගේ අලුත්ම ගීතය මෙහිදී එලි දැක්වුණා.එය ස්භාවධර්මය තේමා කරගනිමින් නිර්මාණය වුවක්.සුරේන්ද්‍ර සහ දමිත් අසන්කගේද නව ගීත මෙහිදී ගයන වුණා.එහෙනම් රසවිදින්නට ඔබට ආරාධනා.
නිර්මාණකරුවාගේ අයිතිය
2 weeks ago




0 comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...