ජීවිතයට ආදරය හමුවන විට කෙනෙකුට වරෙක සුන්දර වුත් අසුන්දර වුත් මතකයන් ගොඩනැගෙනවා.ඒ මතකයන් තුල යම්යම් සිදුවීම් මෙන්ම ස්ථානයන් පහු කරමින් ගමන කරන්නට සිදුවෙනවා,ඒ වායින් සමහරක් මතකයන් අප ආවර්ජනය කරන්න බොහොමත්ම කැමති.බොහෝ අවස්ථාවන් වල අපට ආදරය ලන්කළ කෙනත් සමග ඒ තැන්වල සැරිසරන්නට අප කැමති,ඒ තුලින් ගොඩනැගෙන ප්‍රේමාන්විත හැගීම් සිතට ප්‍රමෝදයක් ඇති කරනවා.ඒත්
ඒ ආදරයෙන් මිදෙන්නට සිදුවුවහොත් මොකද වෙන්නේ.අපට මොකද හිතෙන්නේ,එහෙනම් අහල බලන්න අනුෂ්ක තාලය ඇමිණු වසික වාසර ගායනා කරන ජීවන්ත හේවාබන්දු ප්‍රමුක Artha Productions ඉදිරිපත් කරන මේ ගීතය..ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
Download Mp3
නිර්මාණකරුවාගේ අයිතිය
2 weeks ago


0 comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...