සමහරක් අය මේක දැනටමත් දන්නවා ඇති,ඒත් මම හිතුවා ආයේමත් කියලා දෙන්න...
ඔයලා මෙන්න මේ ලින්ක්http://www.siyabas.lk/ එකෙන් ඔයාලගේ pc එකට අදාල pach එක තෝරගන්න.එය ඉන්පසු ඔබේ pc එකට install කර reboot කරන්න.
දෙවනුව මේ ලින්ක්http://www.google.com/ime/transliteration/එකට ගොස්
Google IME එක pc එකට install කරන්න.අපැහැදිලි තැනක් තිනවා නම් මේ ලිනක් එකට http://www.youtube.com/watch?v=BzttFIgG1eQ යන්න...
0 comments:
Post a Comment
ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...