ඊතලය,මෙය වැදුනොත් වදින ඕනෑම තැනක් සිදුරු වෙනවා.ඒ වගේ තමයි ලංකාවේ බිහි වූ නවතම සංගීත කණ්ඩායම ඇරෝ ස්ටාර්.සන්ෆලවර්,සිටි ක්රීක්,සරිගම මේ නිසා සිදුරු වුණා.ඒ මන්ද සන්ෆලවර් රොෂාන් ඇන්ටන්,සරිගම ගොඩ නැගු නදීර නෝනිස් සහ සිටි ක්රික්හි ලීඩ්,රිදම්,බේස් වාදකයන් ඇරෝ ස්ටාර් සමග එක් වීමය.ඉතින් අද එදිරිපත් කරන්නේ ඔවුන් සජීවී ලෙස කිරිබත්ගොඩදී පවත්වපු ඔවුන්ගේ මුල්ම ප්රසංගයයි.