skip to main |
skip to sidebar
ඩොන්ගල්..ඩොන්ගල්..පොඩි වෙනසකටත් එක්ක අද පොස්ට් එක වෙනස් කොලා මේ විදියට,ලංකාවේ අන්තර්ජාල සබදතා ලග ගැනීමේදී අවශ්යම දෙය,ඒත් එක එක සබදතා සදහා ඩොන්ගල් කිහිපයක් ගන්නේ මොකටද?
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.