Sri Lanka Flag

mmm

Tuesday 22 January 2013

Arrow Stars Vs Sanidhapa-Weralu Gedi Watena Kale...

ඇරෝ ස්ටාස් කියන්නේ මෑත කාලයේ බිහි වූ ඒත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් වාදක මඩුල්ලක්.සනිධප කියන්නේ මිට වසර 10ට 12ට පෙර අප අතරට ආ වාදක මඩුල්ලක්.ඉතින් මෙම කණ්ඩායම දෙකේ වෙනස අගයන්නයි මේ සුදානම..ඇතුලට ගිහින් බලන්න..මෙම කණ්ඩායම වලට ආදරය කරන රසිකයන්ට මෙය හොද අවස්ථාවක් වේවි.ඒ වගේම මෙහි හොදතාව මෙන්ම දක්‍ෂතාව සංවාදයට ආරම්භයක් වන්නේය.

2 comments:

  1. සේවය අගනේය. නමුත් අධික ලෙස වෙලඳ දැන්වීම් ඇතුලත් කිරීම නිසා වෙබ් පිටුව ඩවුන්ලෝඩ් වීම ඉතා හෙමින්ය. "සේවයක් සැපයීම" අර්මුණු කර ගත්තා නම් ඉතා වටිනේය. වෙබ් පිටුවක් තැනීමේදී මූලිකවම සිහියට ගත යුතු ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් වීම යන කරුණ අමතක කර ඇති බව පෙනේ.

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank