Pages

Wednesday, 17 October 2012

Big Brother Music Band Sri Lanka

   සුභ උදෑසනක්...!හැමෝටම,ඕගොල්ලෝ පුනපුනා බලන හිටිය නේද?Big Brother band එකේ ශෝව් එකක් බලන්න,2012/10/13 දින නුවරදී පැවැත්තුවා ශෝවෝ එකක්.එහිදී එදිරිපත් කරපු නොනවතින ගී එකතුව මෙසේ ඔබ වෙනුවෙන් ගෙන එනවා.මෑත කාලයේ ජනප්‍රිය වූ ගීත සමුහයක් මෙහි ඇතුලත් වෙනවා.
   මෙය  ඔබට  කැමතිනම් MP3 ආකාරයෙන් බාගත[Download] කරගැනීමේ අවස්ථාව ද සලසා ඇත.එහෙනම්,මෙය ඔබ රසවිදින අතර තුර ඔබේ වටිනා අදහස් දැක්වීමට ද කාරුණික වන්න,නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ https://www.facebook.com/pages/DH-Arts-Music/168020826644465  පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!





No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...