Sri Lanka Flag

mmm

Monday 27 August 2012

ඔබේ සිහින වෙබ් අඩවිය ලේසියෙන් නිර්මාණය කර ගැනීම



        මම අද ඔයාලට මම ඔබේ සිහින වෙබ් අඩවිය ලේසියෙන් හදා ගන්න ක්‍රමයක් කියලා දෙනවා.
  මේ සදහා ඔයාලට භාවිතා කරන්න පුලුවන් හොදම මෘදුකාංගයක් තමා Sitoo Web කියන්නේ.මේකත් මුදල් ගෙවා ලබා ගතයුතු මෘදුකාංගයක්.මේකටත් Crack එකක් හෝ Serial එකක් නැහැ.ඒකට කණගා‍ටුවෙන්න එපා.නමුත් මෙම මෘදුකාංගයේ දවස් 30 අත්හදා බැලීමේ කාලයක් දෙනවා.ඒක නිසා එම දින 30 ඇතුලත් අපිට අපේ සිහින වෙබ් අඩවිය පහසුවෙන් ලේසියෙන් මෙම මෘදුකාංගය භාවිතා කර සකසා ගන්න පුලුවන්.


 

    මෙම මෘදුකාංගයට අදාල Crack & Serials එහෙම ඉන්ටර්නෙට් එකේ හොයන්න යන්න එපා.එසේ හමු වුනොත් හමු වන Cracks & Serials දුන්නහම බොහෝ විට මේ Trial එකත් අපිට අත්හි‍ටුවනවා.ඒක නිසා ඔබට මෙම මෘදුකාංගය දිගින් දිගටම භාවිතා කරන්න ඕන නම් දවස් 30කට වරක් Local Disk C එක Format කරලා Windows දාන්න වෙනවා.ඒක ගැන නොසිතා එක පාරක් මේ මෘදුකාංගය භාවිතා කරලා බලන්න.මෙම මෘදුකාංගය හරහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී සිදුවන්නේ අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරන Sitoo Web මගින් ඔවුන්ගේ සර්වරයට අපිව කනෙක්ට් කරගෙන වෙබ් අඩවි නිර්මාණය කිරිමකි.ඒක නිසා මෙම මෘදුකාංගය භාවිතා කරන්න ඕන නම් අනිවාර්යයෙන් අන්තර්ජාල සබදතා තියෙන්න ඕන.නමුත් මෙසේ සකසන වෙබ් අඩවිය අපේ පරිගනකේ Save වෙනවා.ඉතිං අපිට මෙසේ සකසා ගන්න වෙබ් අඩවිය අපේම ඩොමේන් එකක් යටතේ අපේම හොස්ටින් එකක් යටතේ හොස්ට් කරන්න පුලුවන්.නැත්නම් ‍ෆ්‍රී හොස්ටින් සේවයක් භාවිතා කරන්නප් පුලුවන්.මෙම මෘදුකාංගයෙන් වෙබ් අඩවියක සියලුම පැති ගැන අවධානය යොමු වෙනවා.ඒක නිසා අංගසම්පූර්ණ ගුණාත්මක් බවින් ඉහල වෙබ් අඩවියක් සකසා ගන්න පුලුවන්.එසේම ඔබට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය මගින් වෙබ් අඩවියේ මූලික කොටස් ගොඩ නංවාගෙන ඉන් අනතුරුව Dreamweaver වැනි මෘදුකාංගයක් හරහා තව දුරටත් වෙබ් අඩවිය සකසා ගන්න පුලුවන්.ඉතිං බාගෙනම බලන්න.



Thanks-vimasumblog

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank