Sri Lanka Flag

mmm

Friday, 4 January 2013

Wayo With Hiru Tv-නත්තල් දා..


බ්ලූෂැඩෝස්,ශන්ෂයින්,සනිධප ඔස්සේ දීර්ඝ සංගීත ගමනක් ආ සංගීත් විජේසුරිය අද නැවතී ඇත්තේ කණ්ඩායම් සංගීත කරළියේ නවක ප්‍රවේශය වන වායෝ සංගීත කණ්ඩායම බිහි කරමින්ය.අපි කවුරුද? නම් ගීය ඉදිරිපත් කරමින් මුල ඇරබුම ලබාගත් වායෝ නත්තල සැමරුම සදහා හිරු ටීවී සමග එක් වුණා 25 වෙනිදා හවස් යාමයේ.මෙය වායෝ කණ්ඩායම සජීවී ලෙස මැදිරියක සිට ගෙනෙන ප්‍රථම ප්‍රසංගය ද වෙනවා.එසේනම් එක්වෙන්න රසවිදිනට හිරු ටීවී සමග වායෝ නත්තල් සැමරුම..

Wednesday, 2 January 2013

Flash Back-31st Night Show

කණ්ඩායම් සංගීතයේ නව ආර ෆ්ලෑෂ් බෑක් සමගින් පැවති 31 රෑ විශේෂ ප්‍රසංගය ඔබටත් රස විදීමේ අවස්ථාව මෙතැන් සිට.මෙලෙසින් පැවති සීදුව සකුරා ප්‍රසංගයද මෙතනින් ඇතුළු වී රස විදින්න.

31st Night Show With Seeduwa Sakura-2012

 අජිත් විතානගේ ප්‍රමුඛ සිදුව සකුරා, ලංකාවේ කවුද නොදන්නේ..කොටින්ම වැඩිම සංගීත ප්‍රසංග වාර පවත්වන කණ්ඩායම.වත්තල පැවති මංගල සාදයක්[මාගේ මතකය හරිනම්] හරහා ප්‍රසංග කරළියට පැමිණි මොවුන් අද අනෙක් කණ්ඩායම් හා කරට කර සිටිමින් තම හැකියාව ලොවටම ගෙන එනවා.එහෙනම් ඔවුන් සමගින් පැවති 31 රෑ සංගීත ප්‍රසංගය ඔබහට මෙසේ..

Big Brother Vs Arrow Star-2012

 
 ඇර්රෝ ස්ටාර්ස්ගේ ප්‍රසංගයක් බලන්න ගිහින් බිග් බ්‍රදර්ස්ලාට වෙච්ච දේ...ඕගොල්ලෝ බලනවා ඇති මෙවැනි ප්‍රසංගයක් කොහෙද ලංකාවේ තිබුනේ කියලා.නමුත් තිබුන,මෙය එක අතකින් නිල වගේම නිල නොවන කටයුත්තක්.ශ්‍රී ලාංකීය ප්‍රසංග ඉතිහාසයේ මා දන්නා පරිද්දෙන් කිසිදා සිදු නොවිච්ච අහබු සිදු වීමකි මෙය.එහෙනම් ඔබටත් මේ දුරුලබ අවස්ථාව දැක බලා ගන්නට අවස්ථාව මෙලෙසින් උද කරන්නෙමි.

Big Brothers-නත්තල් දා හිරු සමගින්


ඔන්න ඉතින් නත්තලුත් ඉවර වෙලා 2013 නව වර්ෂයත් ලබලා ඉවරයි.මේ ඔක්කොම සමරලා සතුටු වෙච්ච ඔබලා නව වැඩ කටයුතුත් අරබන්න සුදානම් වෙනවා ඇති.ඒ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි ..!කියා පතනවා.මාත් මේ බ්ලොග් කෙරුවාවේ මේ වර්ෂයේ නව ගෙන ඒම ලෙසින් ගෙන එන්නේ,පහුවෙච්ච නත්තල් සැමරුම වෙනුවෙන් හිරු ටීවී ගෙන ආපු ලොකු සහෝදරයන්ගේ[Big Brother] නත්තල් සැමරුම් ප්‍රසංගයයි.මෙය නත්තල පෙරටු කොට ගත්තා වගේම මෙහි තව විශේෂ අවස්ථා 2කුත් තිබෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank