Pages

Tuesday, 6 November 2012

Purple Range Live In Jayasamurugama-2012


  සුභ උදෑසනක් හැමෝටම...!ඔබ දන්නවා රුහුණු වෙනස හරහා තම ගමන් මග ආරම්භ කරමින් කාවඩි  තාලයට නව පණක් ලබාදෙමින් ඔබගේ හදවත් වැළදගත් චාමර වීරසිංහ පෙරටු කටගෙන ශ්‍රී ලාංකීය සංගීත ලෝකය ආක්‍රමණය කළ දකුණේ දික්වැල්ල ප්‍රදේශයෙන් බිහිවූ පර්පල් රේන්ජ් වාදක කණ්ඩායම,
එත් ඔබ දන්නේ නැතුව ඇති හිටපු ජනාදිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ උදාගම් සංකල්පයෙන් බිහි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ජයසමුරුගම.මාත් ඒ කිට්ටුවම තමයි.ඒකයි මෙච්චර හොදට දන්නේ..මෙම ගම්මානයේ පැවති සංගීත ප්‍රසංගය තමයි දැන් ගෙන එන්නේ. මමත් මේවා හොයාගෙන තනියෙන් බුක්ක්ති විදින්න කැමති නැහැ,අන්න ඒ නිසා මේ විදියට බ්ලොග් එකක් හරහා ඔයාලටත් ලබා දෙන්නේ...ඒ නිසා මේ පිළිබද අදහස් දැක්වීමක් කරන්න,කොමෙන්ට්ස් දාන්න කම්මලිනම් අඩුම තරමින්  මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.වැඩි කථා අවශ්‍ය නැහැ,හොදද බලන්නකෝ..ඔබට ජය...!




PURPLE RANGE
CHAMARA WEERASINGHE 
NIROSHA VIRAJINI 
CHAMIKA SIRIMANNE 
SHANIKA WANIGASEKARA 
ATHMA LIYANAGE 
NIHAL NELSON 
BACHI SUSAN 
ASANKA PRIYAMANTHA PEIRIS 
ROMESH SUGATHAPALA 

Thanks..!videomart95

2 comments:

  1. හොද බ්ලොග් එකක්...
    ඉඩක් ලැබුන වෙලාවකට මේකටත් එන්න

    emb-zone.blogspot.com

    ReplyDelete
  2. mage blogaya gena adahasak ekathu kalata bohoma stuthi...!obe blogayath aniwaryennama mama balanawa..

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...