Pages

Thursday, 4 October 2012

Sihina Ahase-Download Now..


 

   ඔබ විසින් මේ ගීතය කොතෙකුත් අසා ඇති,එත් ග්‍රේෂන් ආනන්දයන් ගයනා කල ආකාරයෙන්.නමුත් ඔහු අද ජීවතුන් අතර නැහැ.ඒ වගේම එච් ආර් ජෝතිපාලයන්නුත් නැහැ.නමුත් ඔවුන් සදා අමරණීයයි.මෙය ඔවුන් එක්ව ගැයු ගීතයි.මෙහි අත්වැල් ගායිකාව ඇන්ජලින් ගුණතිලක.





From the Movie 'Newatha Hamuwemu' (1982)
HR Jothipala's Trio with Anjaline Gunathilake and Greshan Ananda
Starred by Vijaya, Malini and Sanath, Music: Sarath Dasanayaka

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...