Pages

Thursday, 18 October 2012

ඔයා නිසා හඬලා-Roshan Fernando New Song

   ආයුබෝවන්...සෑම දෙනාටම...අද දවසේ ඔබ වෙනුවෙන් ගෙන එන්නේ එමහත් ජනප්‍රිය වූ ගීත රචකයෙක් වුද සංගීතඥයෙක් වුද  ඒ වගේම ගායකයෙක් ද වන රොෂාන් ප්‍රනාන්දු ගේ ගීතයකී.මෙහි පද රචනය අයෝද්‍යා ප්‍රනාන්දු වන අතර සංගීතය රදීශ් වැන්දබොන ගෙනි.
මෙම ගීතය ඔබට බාගත කර ගැනීමේ පහසුකමද සපයා ඇති අතරම රිමික්ස් ගීතය ද ලබා දී ඇත.මෙය ඔබ රසවිදින අතර තුර ඔබේ වටිනා අදහස් දැක්වීමට ද කාරුණික වන්න,නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ https://www.facebook.com/pages/DH-Arts-Music/168020826644465  පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!



ඔයා නිසා හඬලා - මගෙ ඇසුත් රිදුනා..
තරහ වෙලා - හැර ගියදා..
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා..
තවමට නැ සැනසිලක් ලැබිලා..
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා..
තනිවීලා ඉන්නේ සැමදා...
ඉන්නේ සැමදා...

ඔයා නිසා හඬලා...

සෙනෙහස මා මද සුලඟක් කරලා..
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
ඉමු නැලවී මා හා බැදිලා...
මා හා බැදිලා...

ඔයා නිසා හඬලා...//



No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...